Sri Lanka Brief
දෙමළ ජාතික සන්ධානය

දෙමළ ජාතික සන්ධානය

  • සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන් Read more >

    සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන්

    “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජීවතුන් අතර සිටිනතුරු විකල්ප නායකත්වයක් පිළිබඳව කතා කිරීම සුදුසු නොවේ” යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි. දෙමළ දේශපාලන පාර්ශවයේ මේ වනවිට විකල්ප නායකත්වයක පුරප්පාඩුවක් තිබෙන බවට ඔබ සිතන්නේදැයි?  මාධ්‍ය විසින් කල නගන ලද ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. “මෙම කරුණ ගැටළු සහගත […]

  • විග්නේශවරන් විරෝධී විශ්වාසභංගයේ සුලමුල Read more >

    විග්නේශවරන් විරෝධී විශ්වාසභංගයේ සුලමුල

    ජායාරූපය: මහඇමැති විග්නේශ්වරන් තමන්ට සහාය පළ කරන තරුණ පිරිස් සමඟ. සිරාජ් හසීම්. උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය. උතුරු පළාත් […]

  • TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි Read more >

    TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි

    ජායාරූපය: 2014 මාර්තු ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් උල්ලංඝනයන් ගැන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පරිකෂණයක් කිරීමට බලය පැවැරූ මානව හිමිකම් මණ්ඩලයේ 25වන සැසිවාරය අතර තුර දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ නොනිල පුවත්පත් සාකච්ජාවෙහිදි සුමන්දරන් කතා කරයි.  ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ […]

  • ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන් Read more >

    ‘ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්’ – සුමන්දිරන්

    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේ දී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලය බෙදීම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීමේ දී එය ජනමත විචාරණයක දී මහජන අනුමැතිය ඇතිව සිදුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි. දෙමළ ජාතික සන්ධානයේ […]

  • ‘රජය සාධාරණව කටයුතු කර නැහැ’ – සම්බන්දන් Read more >

    ‘රජය සාධාරණව කටයුතු කර නැහැ’ – සම්බන්දන්

    උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක පහක් සඳහා දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන් පත් කිරීමේදී ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් එම පක්ෂය නොසතුට පළ කොට තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල වන්නි, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය වැනි දෙමළ ජාතිකයන් බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක සඳහා දෙමළ සන්ධානයේ එකදු මන්ත්‍රීවරයකු හෝ පත් නොකිරීම දෙමළ සන්ධානයේ ඇතැම් සාමාජිකයන් දකින්නේ […]

  • සිංහල විපක්ෂ නායකයෙකු සිංහල ජනතාවට කරන ඔක්කොම දේවල් මං කරනවා – අාර් සම්බන්ධන්

    ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වීම සියලු දේශපාලන කණ්ඩායම් වල සුවිශේෂී අවධානයට ලක් වෙමින් පවතී. කාලාන්තරයක් රට තුළ දිග්ගැසෙමින් පවතින වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රයත්නය තීව්‍ර වෙමින් පවතින අතරයි, දමිළ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා විපක්ෂ නායකයාගේ කාර්යභාරය පවරා ගනු ලැබුණේ. සියලු […]

  • TNA ජයග්‍රහණය පසුපස ඇති රහස කුමක්ද?

    සාමිනාදන් විමල්,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, යාපනය විශ්ව විද්‍යාලය. ලංකාවෙහි දේශපාලන සිතියම උතුර සහ දකුණ වශයෙන් වෙනස් පැහැයෙන් සලකුණු කිරීම නිදහසින් පසුව පැවැත එන සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මෙය ජනවාර්ගික සිතියමත් දේශපාලන සිතියමත් එකක් බවට පත් වීමකි. ජනවාර්ගික අනන්‍යතා දේශපාලනය අනුමත කරන්නෙකුට එය ස්වාභාවික මෙන්ම සාධනීය ලක්‍ෂණයක් ලෙසින් හැදින්විය හැකි වුවත් සමස්ත දේශපාලනයම තීරණය කරන ප්‍රධාන සාධකය […]

  • ජාත්‍යන්තර සහාය ශක්තිමත් ව ලබා ගැනෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා  – මාවයි සේනාධිරාජා Read more >

    ජාත්‍යන්තර සහාය ශක්තිමත් ව ලබා ගැනෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා – මාවයි සේනාධිරාජා

    ජාත්‍යන්තරයේ සහයෝගය තවඳුරටත් ශක්තිමත් කර ඩයස්පෝරා දෙමළ ජනතාවගේ ඒකමතික සහාය ලබා ගැනීමට හැකි අයුරින් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බවට තමිලරසු පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතා පවසයි. යාපනයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේ ය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිකුත් […]

  • දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය Read more >

    දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය

    දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රධාන මැයි රැළිය පවත්වන ලද්දේ ත්‍රිකුනාමළයේ දී ය. එය  පා.ම. සම්පක්දක් සහ පා.ම. සුම්නදිරන්ගේ නායකත්වයෙන් පවත්වන ලද බව වාර්තාවේ.  දෙමළ ජාතික සන්ධනය මඩකළපුවෙහි දී තවත් මැයි දිනයක් පැවැත්වූ අතර උතුරු පළාත් සභාවේ මැයි දිනය යාපනයේ දී පවත්වන ලදී, ඉට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික මහජනන පෙරමුනේ මැයි රැළිය […]

  • පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය Read more >

    පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය

    ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතාමත් සුපරික්‍ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා පිළිබඳව ද්‍රවිධ ජනතාව සහ ද්‍රවිඩ බස කතාකරන ජනතාවගේ විශේ්ෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ජනතාවගේ අදහස් උදහස් මති මතාන්තරවලට ඉතාමත් ́නෑකමින් සවන් දීමෙන් පසුවයි. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ බස කතා කරන ජනතාවට නායකත්වය දෙන පක්‍ෂයක් […]

Back to Top