Sri Lanka Brief
දෙමළ අයිතිය

දෙමළ අයිතිය

  • රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම්  නියෝග Read more >

    රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

    ජායරූපය: මුල්ලිවයික්කාල් අනුස්මරණය සූදානම් වෙමින් තිබුණේ මෙසේය. සුනන්ද දේශප්‍රිය. දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග නොසළකා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළය පැවැත් වූ  ගමනකට කදුළු ගෑස් සහ අධිසැර වතුර […]

  • අපේ කාලයේ පුරෝගාමියකු වූ පෝල් කැස්පර්ස් පියතුමා අවසන් ගමන් යයි. Read more >

    අපේ කාලයේ පුරෝගාමියකු වූ පෝල් කැස්පර්ස් පියතුමා අවසන් ගමන් යයි.

    ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරයේ ආරම්භකයා වූ පෝල් කැසපර්ස් පියතුමා පසුගිය 25දා අභිවප්‍රප්ත විය. එතුමාගේ අවසන් කටයුතු 28වන සිකුරාදා සවස 05ට නුවර ලේවැල්ලේ පතීමා රිට්රීට් හවුස් හි දී සිදුකෙරේ. මෙරට ඇවිලෙමින් තිබූ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස 1979 වසරෙහිදී ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ  ව්‍යාපාරය (මර්ජ්) ගොඩනැගීමෙහිලා පුරෝගාමිත්වය ගත් පෝල් කැස්පර්ස් දීරඝ […]

  • නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය Read more >

    නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය

    මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවත්, රාජ්‍යයේ ව්‍යහයත්, නීති පද්ධතියත් වෙනස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්‌කො නිල වශයෙන් එළි දක්‌වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යයට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්‌ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්‌ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්තා පසුගිය නොවැම්බර් මාසයේ […]

  • සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

    රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට මුවා වී මූලධර්මවාදය පතුරන බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි ‘ත්‍රස්ත’ සංවිධානවල ක්‍රියාකාරීත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර සිහිනය බරපතල ලෙස […]

  • ‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘ Read more >

    ‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

    (ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට ගොදුරුවී පසුගිය සතියට වසරක් පිරුණි. ‘තියුණූ අසිපතක සෙවන යට’ නමින් සිය ජීවිත අත්දැකීම ලියා තැබූ ඇය මිය ගියේ  2015 ඔක්තොම්බර් මාසයේදි ය. 2009 මැයි මාසයේදී හමුදාවට බාරවූ ඇය […]

  • පොලිස් වෙඩි තැබීම ද්‍රවිඩ ජනතාවගේ ගමන් මගේ තවත් හැරවුම් කාරකයක් – දයාපාල තිරාණගම Read more >

    පොලිස් වෙඩි තැබීම ද්‍රවිඩ ජනතාවගේ ගමන් මගේ තවත් හැරවුම් කාරකයක් – දයාපාල තිරාණගම

    ( කොළඹදී පැවැති උද්ඝෝෂනය සහයෝගිතා ක්‍රියාවක් මෙන්ම ආණ්ඩුවට අභියෝගයක්ද වියග ජායාරූපය විකල්ප වෙතිනිි) ජනතාවක් වශයෙන් ද්‍රවිඩ කොටින් මෙන්ම ලංකාණ්ඩුවේ හමුදා වලින්ද ද්‍රවිඩ තරුණයන් ස්ත්‍රීන් ළමයින් සහ වැඩි හිටියන් තමන් අපේක්ෂා නොකළ තිස් අවුරුදු කුරිරු යුධයක ට පටලවනු ලැබූ අමිහිරි සහ කටුක අතීතය ක අත්දැකීම් තවමත් මැකී නැත.එය ට පිළියම් කිරීම පසෙක තබා දැන් අණ නොතකා […]

  • දෙමළ මිනිසාගේ ප්‍රශ්ණයට තඩි බෑමේ අමන්දානන්දය – දයාපාල තිරාණගම Read more >

    දෙමළ මිනිසාගේ ප්‍රශ්ණයට තඩි බෑමේ අමන්දානන්දය – දයාපාල තිරාණගම

    ( රාජපක්ෂවාදී අන්තවාදින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විග්නේශවරන් විරෝධී විරෝධයක) විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයට, විරෝධය පෑමට දකුණේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිංහල දේශප්‍රේමයේ අපකීර්තිමත් වාග් ප්‍රහාරයක යෙදෙනු දකින්නට ලැබුණි. විග්නේශ්වරන්ගේ විරෝධය පෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමග ඍජුව සම්බන්ධවන්නකි. එය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දක්වන […]

  • ‘දෙමළ පිබිදීම, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව  – සුනන්ද දේශප්‍රිය Read more >

    ‘දෙමළ පිබිදීම, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව – සුනන්ද දේශප්‍රිය

    ( දෙමළ පිබිදීම පා ගමන; ජයාරූපය ටැමිල් ගාර්ඩියන් වෙතිනි) පසුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය කළේ නැත. හරියට දකුණේ පැවැත්වෙන රටටම බලපාන දේශපාලන අවස්ථා දෙමළ ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය නොකරන පරිදිය. යාපනයේ නිවසක තිබී සොයාගත් කල් ඉකුත්වූ දිවි නසා ගන්නා බෝම්බ කබාය සහ අනෙක් […]

  • උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක  – නිලන්ත ඉලංගමුව Read more >

    උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක – නිලන්ත ඉලංගමුව

    හොරෙක් අල්ලාගෙන දඬුවම් කිරීමට නොහැකි වීම නිසා මහත් අපහසු තාවයකට පත් වී සිටින ආණ්ඩුව, ආණ්ඩුව දෙසට උසුළු විසුළු කරන අයවලුන්, සහ දේශපාලනය තව දුරටත් නීරස අත්දැකීමක් බවට පත් කරමින් ඊට හිමි වියයුතු ජනතාවගේ සැබෑ කැපකිරීම් තුනී වෙමින් පවතින කාලයක අපි ජීවත් වන්නෙමු. මේ අතර රාජ්‍යය සම්පත් අවභාවිතය කළ පිරිසට එරෙහිව සිදුකරන පරීක්ෂණ මෙන්ම ඔවුහු සම්බන්ධයෙන් […]

  • කිලිනොච්චියදී මාධ්‍යවේදීන්ට තර්ජන… Read more >

    කිලිනොච්චියදී මාධ්‍යවේදීන්ට තර්ජන…

    කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ හමුදාව යටතේ තිබෙන ජනතා ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා දෙවන දිටත් අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට හමුදාව තර්ජනය කර තිබේ. ඊයේ ඉරිදා දින 8.20ට පමණ පුවත් ආවරණය සඳහා ගිය කිලිනොච්චිය ප්‍රාදේශිය වාර්තාකරුවන් සිව් දෙනෙකුව ආයුධ රැගත් පැමිණි හමුදා සෙබළුන් තමන්ව ඡායාරූප ගත කළැයි පවසා තර්ජනය කළ බවට […]

  • වසර හයකට පසු යාපනය: සංචාරක සටහන් (01)- නිලන්ත ඉලංගමුව Read more >

    වසර හයකට පසු යාපනය: සංචාරක සටහන් (01)- නිලන්ත ඉලංගමුව

    ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී මැතිවරණය සහ නව නායකයාගේ හැසිරීම දෙමළ සමාජය තුළ නවාකාරයක හැඟීමක් ජනිත කොට ඇත. නමුත් එය සැකය සහ පෙර අත්දැකීම් විසින් බාධාකොට සර්ව ශුභවාදී වීමට ඇති […]

  • දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ Read more >

    දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ

    මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක් අදින් ( මැයි 18) අවසන් වූ සතිය තුළ උතුරු නැගෙනහිර පුරා පවත්වන ලදී. අවසන් යුද ගැටුම පැවැති මුල්ලිවයික්කාල්හි පවත්වන්නට නියමිත වූ සමරු උත්සවයකට එරෙහිව පොලිසිය තහනම් අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද […]

  • කිලිනොච්චිය: ඉරනමඩු වැව සහ කනකාම්බිකයි කෝවිල තවමක් හමුදාව යටතේ

    කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල සහ ඉරණමඩු වැව තවමත් යුද හමුදා ව විසින් අල්ලාගෙන සිටීම එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට මහත් බාධාවක් බවට පත්ව තිබේ. කෝවිල වටා ඇති ස්ථානවල ශ්‍රී ලංකා හමුදාව දැවැන්ත කඳවුරු ඉදිකරගෙන රැඳී සිටින අතර කෝවිලේ පසු පස සහ දකුණු පස ඇති ප්‍රදේශයන් හමුදා කඳවුරුවලින් පිරී තිබේ. මෙම ඉඩ කඩම් කෝවිලේ ක්‍රියා කටයුතුවලට […]

  • අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක් Read more >

    අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්

    (අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා – අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?) නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,. යහපාලකයනි! “වෙනස“ සිඳුවී දින 100කින් පසු මෙලෙස ලිපියක් ඔබ වෙත ලිවීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේ. ජනතාවගෙන් ඔබ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ඔබද ඔබගේ සහකරුවන්ද […]

  • යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න Read more >

    යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න

    දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද හමුවට ගිය බව දෙමළ ජාතික සන්ධානය පුවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවාස කිසිසේත්ම යලි පදංචි විය හැකි තත්වයක නැති බවත් ඒවායේ පියස් සහ දොර ජනෙල් ගලවාගෙන ගොස් ඇති බවත් […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය Read more >

    දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි – ලංකා ජාත්‍යන්තරය

    (ශ්‍රී ලංකාවේ රැදවියන්: පුසතකාල ජායාරූපයකි) පුවත්පත් නිවේදනය /08.03/2015. පසුගිය ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ කැමැත්ත ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ රටෙහි නීතියේ පාලනය පිහිටුවන බවට දෙන ලද පොරොන්දුවයි. නීතියේ පාලනය පිහිටුවීම යන කාරණයට යනු අවනීතික ලෙස දිර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් නොකර දේශපාලන හේතූන් උඩ රඳවා සිටින දෙමළ ජාතික […]

  • උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (යාපනයේ දී සුමන්දරන්ට ගිනි තැබීම) උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය. දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • නාවික හමුදාවේ සාමාජිකයින් කප්පම් ගන්න 28 දෙනකු ඝාතන කරලා Read more >

    නාවික හමුදාවේ සාමාජිකයින් කප්පම් ගන්න 28 දෙනකු ඝාතන කරලා

    හේමන්ත රන්දුණු විසිනි – රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දිවයින් පුවත්පත අද වාර්තා කොට තිබේ. මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් […]

  • මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි Read more >

    මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි

    (යාපනයේ හමුදා පිරිස් : පුස්තකාල ජායාරූපයකි) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමට යමින් සිටි මන්නාරමේ දෙමළ තරුණ පිරිස් ඉන් වැළැක්වීමට යුද හමුදා පිරිස් උත්සාහ ගත් බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේහ්වරන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රනය පවත්වන ලද්දේ AFRIEL නම් සංවිධානයක් විසිනි. AFRIEL හි මධ්‍යම කමිටු සාමාජික රවීන්ද්‍ර ද […]

Back to Top