Sri Lanka Brief
දිගන

දිගන

  • දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය Read more >

    දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: පුළුස්සා දැමූ දිගන දේවස්තානයක ඇතුළත (c)s.deshpriya. දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිනිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාන්ඩ ප්‍රවාහණය පිනිස කොලඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ‍‍‍‍‍‍ඔහු ගෙදර ආවේ කලුවර වැටී […]

  • හැමෝම ඒකම කතාවක් කී දිගන ගමන – උපුල් කුමාරප්පෙරුම Read more >

    හැමෝම ඒකම කතාවක් කී දිගන ගමන – උපුල් කුමාරප්පෙරුම

    සති දෙකකට පෙර දිගනට ගිය ගමනේදී කතා කල අය කිව්වෙ එකම කතාවක්. ඒ ඔවුන් දිගටම රවටා ඇති බව. එය ජාති භේදයකින් තොරව ප්‍රකාශ වූ දෙයක්. මුස්ලිම් ජනතාව සිංහල දේශපාලන පක්ෂ නායකයන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්ටත් දැඩිව දෝශාරෝපණය කලා. ඔවුන් බිම ඇති දේශපාලනයේ ඉත්තන් වී ඇති බව ඔවුන්ම පිලි ගන්න තත්වයක් ඇති වෙලා. […]

  • මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම Read more >

    මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: සැකයේ වාසිය නැසීමෙන් විශ්වාසයේ අබූදය විසදීම

    සිංහල හා මුස්ලිම් සමාජ අතර විශ්වාසය ශීඝ්‍රෙයන් පළුදු වෙමින් තිබේ. 2014 අලුත්ගමින් ආරම්භ වූ විශ්වාස අබූදයේ උච්චතම අවස්ථාවක් පසුගිය සතියේ තෙල්දෙණියෙන් මතුසම්බන්ධ වූයේ දේපළ හානි කරගැනීමෙන්. සිය ගණන ක් තුවාලකරුවන් වීමෙන්. සිංහලයෙකුටත් මුස්ලිම් තරුණයෙකුටත් දිවි අහිමි කරමින්. සිංහල සමාජයේ දශක කිහිපයක් සිට හොදින් පැළ වුනු අතාර්කික මිත්‍යා මතවාදයක් අම්පාරේ ගැටුමට මුල් විය. තෙල්දෙණියේ සිදුවීම එක් […]

  • නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය. Read more >

    නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රුස්විම, වමේ සිට දෙවැනියා පැබ්ලේ ද ග්‍රිප් ය. ©SLB photo පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්‍රජාතන්ත්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද […]

  • ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී. Read more >

    ශ්‍රී ලංකාව: මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා විදෙස්ගත ලාංකික ජාලය හෙළා දකී.

    ජායාරූපය: දිගන පාරවල් අරක් ගත් ජාතිවාදී මැර හමුදාවක්. මේ මොහොත වන විට මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියක් මුල්කරගනිමින් ලංකීය මුස්ලිම් ප්‍රජාව සහ අනෙකු සුලුතර ජනවාර්ග ඉලක්ක කරගනිමින් සිදුකරන වාර්ගික ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සිය දැඩි අවධානය යොමුකරන අතර සිය කනස්සල්ල පළ කරයි. මෙම ප්‍රහාරයන්ට බෞද්ධ ශික්ෂූන් පවා සම්බන්ධ වූ […]

  • ජනපති සිරිසේන අම්පාර සහ මහනුවර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි! Read more >

    ජනපති සිරිසේන අම්පාර සහ මහනුවර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි!

    ජායාරූපය: දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයේ තරම! අද විශේෂයෙන් මා ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ ජාතීන් අතර අසමගිය ඇතිවන, ගැටුම් ඇතිවන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් හේතුවෙන් රටේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය නිසායි. ඈත අතීතයේ සිටම අපේ රටේ අභ්‍යන්තර ගැටුම් වගේම ආක‍්‍රමණ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. එසේ වුවත් අපේ රට සිංහල, දමිළ, මුස්ලිම්, […]

Back to Top