Sri Lanka Brief
දණ්ඩ මුක්තිය

දණ්ඩ මුක්තිය

  • යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන –  සුනන්ද දේශප්‍රිය. Read more >

    යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන – සුනන්ද දේශප්‍රිය.

    කලු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකද අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති කලු වළාව යි. කලු ජූලිය අතරතුර වැළිකඩ බන්ධනාගාරයෙහි දී දෙමළ සිරකරුවන් පනස් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පහත පළවන විස්තර ඇතුළත් වන්නේ 1981- 1984 […]

  • මාධ්‍යට එරෙහි අපරාධ, දණ්ඩ මුක්තිය‍ සහ අගමැති වික්‍රමසිංහ – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍යට එරෙහි අපරාධ, දණ්ඩ මුක්තිය‍ සහ අගමැති වික්‍රමසිංහ – සුනන්ද දේශප්‍රිය

    ‘බය නැති අගමැති’  පසුගිය 04දා තවත් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ට සහ මාධ්‍ය සංවිධානයන්ටය. මඟුල් අවස්ථාවලදී අවමඟුල් පණිවිඩ ගෙන ඒමට ආසාවක් දක්වන  වික්‍රමසිංහ  මාධ්‍යට මෙම ප්‍රහාරය එල්ල කළේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට දණ්ඩ මුක්තිය ලබාදීම පිටුදැකීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙන් කොලඹ පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදීය. මෙම සම්මණ්ත්‍රණය සංවිධානය කර තිබුනේ යුනෙස්කෝව විසිනි. ජනමාධ්‍යවේදින් ආරක්ෂා කිරීමට […]

  • ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පරීක්‍ෂණ අධෛර්යමක්! – නිමාව්‍ය Read more >

    ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පරීක්‍ෂණ අධෛර්යමක්! – නිමාව්‍ය

    ජායාරූපය: ඝාතනයට ලක් වූ ජනමාධ්‍ය වේදීන් උදෙසා පැවැත්වූ උද්ඝෛා්ෂනයක් ( 2008); ඔවුන් වෙනුවෙන් කතා පවත්වා බලයට පැමිණි සිරිසේන දැන් කියන්නේ වෙනම කතාවකි. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා දණ්ඩ මුක්තිය අවසන් කිරීම වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පසුගිය අවස්ථා කිහිපයක දී […]

Back to Top