Sri Lanka Brief
ජාතිවාදය

ජාතිවාදය

  • වීඩියෝ:  ‘අපි ඒ වගේ පුදුම ජාතියක්‘ – සිිරි ගුණසිංහ Read more >

    වීඩියෝ: ‘අපි ඒ වගේ පුදුම ජාතියක්‘ – සිිරි ගුණසිංහ

    ඉතිහාසය අලුත්වැඩියා කරන්න බැහැ. ඉතිහාසයේ සිද්ධිය ඒ විදයමයි. අද කරන්න හදන්නේ ඉතිහාසයට ආපහු යන එක. ඒ ආපසු යෑමට මම විරුද්ධයි., 58ට ඉස්සෙල්ල මේ ප්‍රශ්ණේ තිබුණනේ. මම දැන ගත්ත කවද හරි මේක යුද්ධයක් වෙනව කියළ‍. මට පේන්නේ භයානක දෙයක් තමයි ජාතිවාදය. යුද්ධ කරන අපි මිනිස්සු නෙවෙයි. මිනස්සු නම අපි කොහොම හරි සමාදාන වෙනව. යුද්දේ අවසන් උනාට […]

  • මල්වතු – අස්‌ගිරි මහනාහිමිවරු රට හදන හැටි Read more >

    මල්වතු – අස්‌ගිරි මහනාහිමිවරු රට හදන හැටි

    ශ්‍රී ලංකාව ගොඩ නැගීම සම්බන්ධයෙන් මහනුවර උභය මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක මහා සංඝ සභා දෙක මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා කරුණූ ගණනාවක් යොමු කර තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ථේරිය බෞද්ධ සම්ප්‍රදාය ඇතුළත් කිරීම, පාසැල් සංස්කෘතිය වෙනස් නොකිරීම, මහභාරකාර කාර්යාලය භික්ෂූ පාලනයට යටත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම, සිංහල […]

  • යුද්ධය මැච් එකකට සමකිරීමේ ඛේදවාචකය නොහොත් යුද උන්මාදයේම ගිලීයාම – රංජිත් හේනායකආරච්චි Read more >

    යුද්ධය මැච් එකකට සමකිරීමේ ඛේදවාචකය නොහොත් යුද උන්මාදයේම ගිලීයාම – රංජිත් හේනායකආරච්චි

    ‘කොර්නෙල් අර්ලියානෝ බුඑන්ඩියා ඔහුගේ ජීවිත කාලය පුරා ආයුධ සන්නද්ධ නැගිටීම් 32 ක් කළ අතර ඒ සියල්ලම පරාජය විය. අවසානයේ ඔහු වටහා ගත් සැබෑව වූයේ යුද්ධයක් අවසාන කිරීමට වඩා යුද්ධයක් ඇරඹීම ඉතා පහසු බව’යි. මෙසේ ලියුවේ ලොව ප්‍රකට ගත්කරුවෙකු වූ නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛක ගාබ්රියෙල් ගාර්සියා මාකේස් තම ‘සියක් වසක හුදකලාව’ කෘතියේයි. මෙම කියමන සෑම යුද්ධයකටම පොදු බව අපි දනිමු. […]

  • සිසු ඝාතනය සාධාරණ කරමින් ජාතිවාදි මැච් එකක් ගහන්න හෙළ උරුමය සූදානම්ල! Read more >

    සිසු ඝාතනය සාධාරණ කරමින් ජාතිවාදි මැච් එකක් ගහන්න හෙළ උරුමය සූදානම්ල!

    සුනන්ද දේශප්‍රිය විසිනි ( සිසු ඝාතනය පිළබඳ අපක්ෂපාත පරික්ෂණයක් ඉලලා යාපන සරසවි සිසු සංගමය උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට  යවන ලද ලිපියට සිහලයෙන් එවන ලද ආණ්ඩුකාර පිළිකුරු ලිපිය ආපසු යවමින් සිසු සංගමය කළ සටහන: ඔබ කියන දේ අපට තේරෙන්නේ නෑ; සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක්) දේශපාලන භූමියෙන් අතුගා යනනට ඔන්න මෙන්න කියා තිබියදී එක්සත් ජාතික පක්ෂයෙන් […]

  • විසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි Read more >

    විසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි

    (කොළඹ පවැති ‘එකම ලේ‘  උද්ඝෝෂණයේ අවස්ථාවක්: අද දකුණේ සිවිල් සමාජය දේශපාලන විසඳුමක් උදෙසා පාරට බැසිය යුතුය) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසාට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි අයිතියකි. තම අයිතීන් ගැන කථා කිරීම වැරැද්දක් ලෙන හුවා දක්වන්නේ නම් එතැන ඇත්තේ යටපත් කිරීමයි. පීඩනයට පත් කිරීමයි. ආධිපත්‍යවාදයයි. තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා හෝ ජනසමූහයා […]

  • චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි Read more >

    චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි

    පසුගිය මැතිවරණයේදී එකසත් ජාතික පක්ෂය සමඟ හවුලේ තරඟ වැද පාර්ලිමේන්තුවට පත් චම්පික රණවක යළිත් දේශපාලන අඩව්වක් අල්ලන්නට සැරසෙන්නේදැයි දේශපාලන අංශයන්හි කතා බවට ලක්වෙමින් තිබේ. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරන ලද අනතුරු හැඟවීමමීට හේතු වී තිබේ. යුද හමුදාවේ බුද්ධි අංශ සෙබළුන් පැහැර ගැනීම් සහ ඝාතනයන් […]

  • මෙන්න ඇත්ත: ඉන්දු ලංකා පාලමට යොජනාව ඉදිරිපත් කළේ  රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති විරවංශ Read more >

    මෙන්න ඇත්ත: ඉන්දු ලංකා පාලමට යොජනාව ඉදිරිපත් කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති විරවංශ

    දැන් රාජපක්ෂ හොර නඩය ඉන්දියානු විරෝධීී ජාතිවාදය අවුස්සමින් විරුදධ වන ඉන්දු ලංකා පාලම මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ විමල් වීරවංස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති වශයෙන් සිටියදී  බව වාර්තා වේ. රාජපක්ෂ ආණ්ඩුව විසින් 2011 ජනවාරි මස ඉදිරිපත් කර තිබේන “ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම” නම් ව්‍යාපෘති වාර්තාව මගින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව […]

  • ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර Read more >

    ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර

    ( හතර දෙනාම එක වල්ලේ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් වෙනත් පක්ෂ පිහිටුවීමට මෙම අවස්ථාවේ රට අරාජික කරවීමට හේතුවන තීරණයක් බවත් එයට තම පක්ෂය කිසිසේත් සහයෝගය නොදක්වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්සයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබේ. වෙනත් පක්ෂ නිර්මාණය කිරීම එහි නායකත්වය ගන්නා පුද්ගලයන්ට මිස පොදු […]

  • දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා Read more >

    දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා

    ජරමානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ කෙසේදැයි ලෝකයා දනිති. එය, ඉතා බියකරු ෆැසිස්ට් දර්ශනයක් දක්වා වර්ධනය වුණි. ලෝක ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ඔහු දියත් කළ යුද්ධය තුළ දස දහස් […]

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • පච්ච සිංහ ලේ වංශ කතාව..! Read more >

    පච්ච සිංහ ලේ වංශ කතාව..!

    මේ දිනවල ශ්‍රී ලංකාවේ සමහරුන් තුල “සිංහ ලේ“ පිලිබඳව අප්‍රමාන උනන්දුවක් ඇති වී තිබේ. එය කොතරම් දරුණු එකක්දැයි කිවහොත් සමහරු එම වචන තම සිරුරේ හංවඩු ගසා ගන්නට පවා පෙළැඹී සිටිති. මේ සිංහ ලෙය සිංහල ජාතියේ සාඩම්බර සංකේතයක් ලෙස ඔව්හු විශ්වාස කරති. සිංහල ජාතියත් සිංහ ලෙයත් අතර ඇති සබඳතාවය සඳහන් වන්නේ සිංහලයාගේ වංශකතාව වන මහා වංශයේ […]

  • කැන් සම්මානය දිනූ ‘දීපන්’ චිත්‍රපටයේ නළු ශෝභාශක්ති ජේසුදාසන් ගැන ලංකාදීප කර්තෘ ඇදගෙන නා ගනී – මෙත්සිරි අම්බලන්ගොඩ Read more >

    කැන් සම්මානය දිනූ ‘දීපන්’ චිත්‍රපටයේ නළු ශෝභාශක්ති ජේසුදාසන් ගැන ලංකාදීප කර්තෘ ඇදගෙන නා ගනී – මෙත්සිරි අම්බලන්ගොඩ

    කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත් දීපන් නම් ප්‍රංශ විත්‍රපටයේ ප්‍රධාන වරිතය වූ ශෝභාශක්ති ජේසුදාසන් ළමා කොටියකු ලෙස හදුන්වා දෙමින් ජාතිවාදය අවුලවන ලිපියක් ලංකාදීප වෙබ් අඩවියෙහි පළ කර තිබේ. මෙම ලිපියෙහි ශෝභාශක්ති ජේසුදාසන් එල්ටීටීඊ හිතවාදී විදී නාට්‍යකරුවකු ලෙස ද සදහන් කරයි. ශ්‍රී ලංකික විදෙස් ගත දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන අබැටැක් හෝ […]

  • ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ Read more >

    ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ

    බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත් එහි ඇති ජනවාර්ගික වර්ණ තීරු ඉවත් කළ යුතු බවත් ය. ඊට උදාහරණයක් දෙමින් ඥාණසාර කියා ඇත්තේ එලෙස ජන වාර්ගික ප්‍රජාවන් සඳහා වෙනම තීරු ඇති කල […]

  • විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා

    ( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි පළ කැරෙන්නේ අන්ත ජාතිවාදය දැන් අසරණ වි ඇති සැටි ඉන් පෙනෙන නිසා ය) මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු […]

  • මහින්දාගමනය සහ පාඩම් – රාවය Read more >

    මහින්දාගමනය සහ පාඩම් – රාවය

    [රාජපක්ෂ සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය.] මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ‍්‍රීලනිප විසින් නොව මහජන එක්සත් පෙරමුණ ඇතුළු සන්ධානයට සම්බන්ධ වෙනත් පක්ෂ හතරක් විසිනි. […]

  • අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි. එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට […]

  • ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි Read more >

    ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි

    පරාජය වූ රාජපක්ෂගේ මොළය බඩට බැස ඇති බව දැන් කරන කතා වලින් පෙනේ. දැවැන්ත ජන ඝාතක යුද්ධයකින් පසු 2009 වසරේදී දැන් ඉතිං ඊළම සහමුලින්ම අවසන් පාරම් බෑ මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළම පවතින බවයි. එක්කෝ පිස්සුය. නැත්නම් ගොන් ය. මැදමූලන දී සිය අනුගාමිකයින් අමතමින් රාජපක්ෂ කීවේ තමා පරාජය වූයේ ඊළමේ ජන්ද වලින් […]

  • පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ Read more >

    පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

    ( ඊජිප්තුවෙහි ක්‍රියාධරයින්ගේ ඉරණම) සුනන්ද දේශප්‍රිය විසිනි රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා ය. තමා සිංහල ජනයාගේ ජනාධිපති බව රාජපක්ෂ කියයි. එවිට ඔහුගේ අතවැස්සන් කියන්නේ උන් ( එනම් දෙමළ […]

Back to Top