Sri Lanka Brief
ජවිපෙ භීෂණය

ජවිපෙ භීෂණය

  • බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..! Read more >

    බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..!

    විසල් කරුණාරත්න.   (ලංකා ඊ නිව්ස් )  “ගින්නෙන් උපන් සීතල” විජේවීරගේ චරිතය පාදක කරගත් චිත්‍රපටයක් හරහා වැදගත් දේශපාලන ප්‍රපංචයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවී ඇත්තේ ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට යොමු වූයේ මන්ද යන කාරණාවයි. මේ වන විට චිත්‍රපටයෙන් අතහැරී ඇති දේශපාලන කාරණාවක් වන එනම් විජේවීර යටිබිම් ගත වීම ගැන බෝපගේ සහෝදරයා […]

  • ජවිපෙ නායකයින් ‌තොත්ත බබාලා කරන ‘ගින්නෙන් උපන් සීතල’ – සමල් විමුක්ති හේමචන්ද්‍ර Read more >

    ජවිපෙ නායකයින් ‌තොත්ත බබාලා කරන ‘ගින්නෙන් උපන් සීතල’ – සමල් විමුක්ති හේමචන්ද්‍ර

    ජයාරූපය: ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ සටන්පාඨයක්. මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව ආවේ බොහොම අසන්තෘශ්ටියට පත් හැගීමකි. මන්ද මීට වඩා ලොකු දෙයක් එමගින් මම බලාපොරොත්තු වු බැවිනි. ඒ ගැන කීමට පෙර සදහන් කල යුතු කාරණය වන්නේ විජේවීර ප්‍රතිබුද්ධිමය කතිකාවක් වෙනුවෙන් තිබු පෙලඹවීමයි. ඒය චිත්‍රපටය හරහා නිරුපනය වන්නේ ඒ අසීරු කාලවකවානුවේ ඔහු දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පොතක් ලිවීමයි. […]

  • ‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට  (1) ලයනල් බෝපගේ Read more >

    ‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට (1) ලයනල් බෝපගේ

    ‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන්  උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක්‘ නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. මේ සංවාදයට කරන දායකත්වය පිළිබඳව ගාමිණී සහෝදරයාට පළමුවෙන් මම ස්තුතිවන්ත වෙමි. මේ පිළිතුර ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කලා කුසලතාවයන් පිළිබඳව නොවේ. ඒ චිත්‍රපටය තුළ […]

  • ගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්-  කසුන් චන්ද්‍රනාත් පතිරණ Read more >

    ගින්නෙන් උපන් සීතල: විජේවීර සර්ව සාධාරණ සහ අහිංසක දේශපාලන නායකයෙකු ලෙස අර්ත නිරූපනය කිරීමක්- කසුන් චන්ද්‍රනාත් පතිරණ

    ජායාරුපය: ජවිපෙ ගත් ප්‍රථම බිල්ල – ශිෂ්‍ය නායක දයා පතිරණ. අටෝරාසියක් වැඩ රාජකාරි විසින් කල් දමනු ලැබූ “ගින්නෙන් උපන් සීතල” නැරඹීමට ඉස්පාසුවක් ලද්දේ අද ය. චිත්‍රපටයේ විශිෂ්ඨත්වය පිළිබදව විචාර සටහන් කිහිපයක්ම කලින් කියවා තිබුනු නිසා තරංගණියට ගොඩ වැදුනේ බලාපොරොත්තු සහගතව ය. සමස්ථ චිත්‍රපටයම දෝලනය වන්නේ විජේවීරගේ විප්ලවවාදී දේශපාලනය හා සාම්ප්‍රදායික පවුල වටා ය. මින් විජේවීරගේ […]

  • පේරාදෙනියේ පහරදීම සහ ‘’පසුගාමී’’ දේශපාලනය – චරිත හේරත් Read more >

    පේරාදෙනියේ පහරදීම සහ ‘’පසුගාමී’’ දේශපාලනය – චරිත හේරත්

    පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප‍්‍රධාන මාධ්‍යවල ද, මේ කාරණය පිළිබද ප‍්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි. මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන […]

  • විජේවීර පරාජය වුයේ ඇයි? Read more >

    විජේවීර පරාජය වුයේ ඇයි?

    ප්‍රේමලාල් බර්ටි රණවීරගේ විසිනි. රෝහණ විජේවීර මහතා මා පළමුවෙන් දුටුවේ 1971 පෙබරවාරි මස අග දිනකදීය . ඒ හයිඩ් පිටියේ ජවිපෙ රැළියේදීය. 71 කැරැල්ලට පෙර ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය විය යුතුය . රැළියට පැමිණි පිරිසගෙන් හයිඩ් පිටිය මුලුමනිනුත් අවට මාවත් යම් තරමිකිනුත් පිරි තිබිණි . බහුතරය තරුණ තරුණියෝ වුහ. හවස හතර වන විට ඇරඹුණු රැස්වීම […]

Back to Top