Sri Lanka Brief
ජල ගැල්ම

ජල ගැල්ම

  • ගංවතුර සහන සඳහා බෑග් සහ ටී ෂර්ට් මුද්‍රණය කර ගැනීම Read more >

    ගංවතුර සහන සඳහා බෑග් සහ ටී ෂර්ට් මුද්‍රණය කර ගැනීම

    දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන භාණ්ඩ බෙදා හැරීම සදහා  ‘ස්වදේශ කටයුතු‘ ලේබලය ටී ෂර්ට් සහ බෑග් මුද්‍රණය කර ඇතැයි කැෆේ සංවිධනය චෝදනා කරයි. දුප්පත් පොහොසත් ලාංකිකයින් සියළු දෙනා තම හැකි පමණනින් විපතට පත් වූවන්ට ආධාර ලබාදීමට උත්සහ කරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව […]

  • තහංචි මැද්දෙන්: ජලගැල්ම, එල්ටීටිඊය සහ උතුර,  ස්වාමිනාදන් ගෙවල් සහ යටපත් නොවන ජාතිකත්වය – සුනන්ද දේශප්‍රිය Read more >

    තහංචි මැද්දෙන්: ජලගැල්ම, එල්ටීටිඊය සහ උතුර, ස්වාමිනාදන් ගෙවල් සහ යටපත් නොවන ජාතිකත්වය – සුනන්ද දේශප්‍රිය

    ජලගැල්ම, එල්ටීටිඊය සහ අද උතුර 2003 වසරෙහි ද මෙරට මහ ජල ගැල්මකට සහ නායයෑම් ගණනාවකට ගොදුරු විය. එකළ එල්ටීටීඊ ය බලවත්ව තිබූ අතර ආණ්ඩුව සමඟ සටන් විරාම ගිවිසුමකට එලඹ තිබුණි. සිය අයිතිවාසිකම් දිනා ගැනීම පිනිස දකුණේ සිංහල ජනතාවගේ සහාය සහ හොඳහිත අවශ්‍ය බව සිතූ නිසාදෝ එල්ටීටීඊය ජලගැල්මෙන් විපතට  ජනතාවට යවනු පිනිස සිය පාලනය යටතේ ජීවත් […]

  • තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප‍්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය- සුනිල් ජයසේකර Read more >

    තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප‍්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය- සුනිල් ජයසේකර

    ජායාරූපය: බෙල්ලන ගමෙහි සුසාන භුමියෙහි නායයාමෙන් විපතට පත් ජනයාගේ සිරුරු මිහිදන් කැරෙයි’ photo credit Eranga Jayawardena/AP. රටක් ලෙස මේ මොහොතේ, ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ අතිශයින්ම බැරැරුම් අභියෝගාත්මක මොහොතකට ය. සිදුව ඇත්තේ ස්වභාවික ව්‍යසනයක් වුවත් එහි අහිතකර ප‍්‍රතිඵල හා අතුරු ප‍්‍රතිඵලයන් අවම කරගැනීම සදහා රජයට මෙන්ම පුරවැසියාට ද ඇත්තේ අසමසම වගකීමකි. මෙහිදී වගකීම පිළිබඳ විශේෂ […]

  • පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව සහන බෙදීමේ කයිවාරුව? Read more >

    පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව සහන බෙදීමේ කයිවාරුව?

    ජායාරූපය:  pic.twitter.com/PbJRjJ66UQ. ලසන්ත ද සිල්වා. 2003 වසරෙන් පසුව උද්ගත වූ බිහිසුණුම ගංවතුර වන 2017 වසරේ මේ වනවිට මුහුණ දෙමින් සිටින තත්ත්වය බිහිසුණු සුනාමියෙන් පසුව දිවයිනේ වැඩිම ජන පිරිසක් එකවර අවතැන් වූවන් බවට පත්කළ ව්‍යසනය බව පැවසීම නිරවද්‍ය විය යුතුයි. මේ සටහන ලියන මොහොත වනවිට ව්‍යසනයට ගොදුරු වූ ලක්ෂ 05 ක පමණ පිරිසෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වූවන් […]

Back to Top