Sri Lanka Brief
ජලගැල්ම

ජලගැල්ම

  • ආපදා කළමනාකරණයේ හෙළුව Read more >

    ආපදා කළමනාකරණයේ හෙළුව

    (බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන) ‘ආපදා අනතුරු ඇඟවීමයි.- 2016 වසරේ මෙන් ගන්වතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් කැලණි ගඟ ආශ‍්‍රිත පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න.’ වෙසක් සඳ බැස යන පමාවෙන් පසුගිය මස 26 වැනිදා බස්නාහිර පළාතේ ජංගම දුරකථන හිමියන්ට අසුබ ආරංචියක් පැමිණියේය. ඒ කැලණි ගඟේජල මට්ටම ඉහළ යන බවටය.   බස්නාහිර, දකුණ හා සබරගමුව […]

  • නාය ගිය කළුපහණ වතුයායේ දමිළ ජනතාවට කෙනෙහිළිකම් ! Read more >

    නාය ගිය කළුපහණ වතුයායේ දමිළ ජනතාවට කෙනෙහිළිකම් !

    “ලයිම් ගෙවල් දහයෙන් හයක් ම නාය ගියා. 16 දෙනෙක් පොලොව යට වැළලූණා. කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. දැනටත් වත්ත අවධානම්, එහි යළි පදිංචි වෙන්න අපි කැමති නැහැ. නමුත් අපි ගැන කිසිම හැඟීමක් නැතිව, එච්චර විනාශයක් වෙච්ච වත්තට ගිහිං අපිට ජිවිතේ පටන් ගන්න කිව්වා, රජයෙන් ටෙන්ට් ගහලා දෙන්නම් කිව්වා ඒත් කිසිවෙක් ආවෙත් නැහැ ලැබුණෙත් නැහැ.” – […]

  • ජලගැල්ම සිංහලද දෙමළද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජලගැල්ම සිංහලද දෙමළද? – සුනන්ද දේශප්‍රිය

    කවර රටකටවුව  ලක්ෂ පහක් ජනයා තාවකාලික සරණාගතයින් බවට වීම කලාතුරකින් මුහුණදීමට සිදුවන අභ්‍යාගයකි. මහවැසි විසින් තෙතබරිත කළ කදුයායකට යටවී  නිදි පැදුරෙහිම වැළලී ගිය සියක් ජනයාගේ සෝ සුසුම් දේශයකට උසුලන්නට වන්නේද කලාතුරකිනි. අප මුහුණ දෙමින් සිටින මෙම ඛේදවාචකය මෙට පෙර මෙරට  අත්දුටු අනෙක් ඛේදවාචකයන් සමඟ සන්සන්දනය කරමින් අයෙක් ජල ගැල්ම සිංහල එකක් ලෙස දුටු බව පෙනෙන්නට […]

Back to Top