Sri Lanka Brief
ජනාධිපතිවරණය 2020

ජනාධිපතිවරණය 2020

  • ගෝඨාභය උභතෝකෝටිකය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය උභතෝකෝටිකය – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක් ලෙස පෙනෙන ඉතිහාසයේ සරදමකි. රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති ප්‍රධාන සාධකය සිිංහල බෞද්ධ හැගීම් ඇවිස්සීමට එහි ඇති සූදානමයි. යුද ජයග්‍රහණය සහ ‘රණ විරුවන්’ ආරක්ෂා […]

  • මහ රජ, ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයෝ සිටිත් ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    මහ රජ, ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයෝ සිටිත් ද? – සුනන්ද දේශප්‍රිය

    මහරජ පට්ටම ගීතයකට පමණක් සීමා ව තිබූ එකල්හී රාජපක්ෂයෝ යළි සිය අණසක පැතිරවීම උදෙසා පිඹුරුපත් සකසන්නේ සිය මළනුවන් වන ගෝඨාභයන්ගේ අති ධාවනකාරී හැසිරීමෙන් මදක් කුපිතව සිට්න්නේ, වාසුදේව නම් මානවකයා කැඳවා මෙසේ උපදේශයක් දෙන්නේ ය: ‘මා ප්‍රිය මානවකය, මගේ මළයා ම වන මුත් ගෝඨාභයගේ හැසිරීම මා අවුලට පත් කරයි. මුහුද හත් ගව්වක් තබා අමුඩ ගහන්නේ කුමන […]

  • ජවිපෙට පුුලුවන්ද හිඩැස පුරවන්න?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙට පුුලුවන්ද හිඩැස පුරවන්න? – සුනන්ද දේශප්‍රිය

    පසුගිය දිනෙක කෙටි කතාබහකට හමු වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැදි වයස් ක්‍රියාකාරිකයකු මෙසේ කීවේය. ‘ මින් පස්සේ මං නම් මේ පක්ෂ දෙකෙන් එක්කටවත් සහායක් දෙන්නේ නැහැ. 94 චන්ද්‍රිකාට වැඩ කරා. 2005 මහින්දට වැඩ කරා. 2015 සිරිසේනට වැඩකරා. අන්තිමේට වෙච්ච දෙයක් නැහැ.’ මේ වනාහී අද මෙරට බොහෝ දේශපාලන ක්‍රියාධරයන් මුහුණ දී සිටින ප්‍රශ්ණයයි. ශ්‍රී ලංකා […]

  • ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස් Read more >

    ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

    “ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන බන්දනීයයි.” ජෙනා නගරයේ සුදු අසෙකු පිට නැගී යන නැපෝලියන් බොනපාට් ගැන මහා දාර්ශනික හේගල් ප්‍රකල්පිත වුණේ එලෙස ය. විසි වැනි සියවසේ දාර්ශනිකයෙකු වන […]

Back to Top