Sri Lanka Brief
ජනමාධ්‍ය ඝාතන

ජනමාධ්‍ය ඝාතන

  • ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා හොඳම විසඳුම ජනාධිපති කොමිසමක් – සී.වී. විග්නේෂ්වරන් Read more >

    ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා හොඳම විසඳුම ජනාධිපති කොමිසමක් – සී.වී. විග්නේෂ්වරන්

    ජායාරූපය: නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  සී.දොඩාවත්ත,ආනන්ද ධර්මප්‍රිය ජයසේකර සහ තාහා මුසාම්මිල් යන ජනමාධ්‍යවේදීන් මහ ඇමැති සමඟ. පසුගිය වකවානුවෙහි උතුරු නැගෙනහිරද ඇතුළුව රටපුරා ඝාතනයට ලක්වූ,අතුරුදහන්වූ හා ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ටසාධාරණයක් ඉටුකිරීම සදහා දැනට ගතහැකිව තිබෙන සාර්ථකම විසදුම ලෙස තමා දකින්නේ එම කරුණු පිළිබදව විමර්ශනය කිරීමට ජනාධීපති කොමිසමක් පත්කිරීම යැයි උතුරු පළාත් ප්‍රධාන ඇමැති, හිටපු ශේෂ්ඨාධීකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. […]

  • ජායාරූප කතාව: ජනමාධ්‍ය දිනයේ කොළඹ නිහඩයි; යාපන හා මඩකළපු මාධ්‍යවේදිහු වීදි බසිති! Read more >

    ජායාරූප කතාව: ජනමාධ්‍ය දිනයේ කොළඹ නිහඩයි; යාපන හා මඩකළපු මාධ්‍යවේදිහු වීදි බසිති!

    ජායාරූපය: ඝාතනය කරන ලද මාධ්‍යවේදී නඩේසන්ගේ ජායාරූපය පෙරටුකර ගත් මඩකළපු මාධ්‍යවේදී උද්ඝෝෂණය. Credit: Tamil Guardian. මැයි 03වනදාට යෙදුන ලෝක ජනමාධ්‍යවේ දී දිනයෙ හි දී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදී සංවිධාන සංකේනද්‍රණය වී ඇති කොලඹ නිහඩව පවතිද්දී යාපනයේ සහ නැගෙනහිර ජනමාධ්‍යවේදීහු සිය අයිතීන් ඉල්ලා වීදි අරක්ගත්හ. යාපනය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය දින උත්සවයට […]

  • මාධ්‍යවේදී රශීඞ් ඝාතනය හෙළා දකින උද්ඝෝෂණය 08දා මාලදිවයින් තානාපති කාර්යාලය අභියස Read more >

    මාධ්‍යවේදී රශීඞ් ඝාතනය හෙළා දකින උද්ඝෝෂණය 08දා මාලදිවයින් තානාපති කාර්යාලය අභියස

    ජායාරූපය: යමීන් රශිඩ් අතුරුදහන් වූ මාලදිවයින් මාධ්‍ය වේදී අහ්මඞ් රිල්වාන් සොයා ගැනීමේ උද්ඝෝෂණයේ අවස්ථාවකදී. මෑතකදී ඝාතනයකෙරුණු මාලදිවයින් ජාතික මාධ්‍ය වේදී  බොල්ග් රචක යමීන් රශීඞ් වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන්, ජනමාධ්‍යවේදීන්, සහ සිවිල් සමාජ නියෝජිතයන් රාශියකගෙන් සැදුම් ලත් එකතුවක් විසින් මෙම මස 08 වන සඳුදා දින කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලය (අංක 25, මෙල්බර්න් මාවත, කොළඹ […]

  • මිනීමරුවන්ට දඩුවම් නොකොට වින්දිතයිනට වන්දි ගෙවීම වැඩක් නැහැ! – පෝද්දල ජයන්ත Read more >

    මිනීමරුවන්ට දඩුවම් නොකොට වින්දිතයිනට වන්දි ගෙවීම වැඩක් නැහැ! – පෝද්දල ජයන්ත

    ජායාරූපය: පෝද්දල ජයන්ත ©sunanda deshapriya. රාජපක්ෂ සමයෙහි පැවැති මාධ්‍ය මර්දනයෙ ්ගොදුරු බවට පත් ජනමාධ්‍යවේදීන්ට සහ ආයතනයන්ට  වින්දි ගෙවීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කල නොහැකි බව පෙන්වා දෙන පෝද්දල ජයන්ත එකී අපරාධයන්ට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දීම අත්‍යවශ්‍ය බව අගතියට පත් ජනමාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ  කැබිනට් අනුකමිටුවේ ලේකම් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා වෙත ලිපියක් යවමින් පෝද්දල ජයන්ත […]

Back to Top