Sri Lanka Brief
ජනමාධ්‍ය ආචාර ධර්ම

ජනමාධ්‍ය ආචාර ධර්ම

  • සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන Read more >

    සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන

    බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රකාශයකට එරෙහිව සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය, අපේ ජනමාධ්‍ය දැන් වැටී තිබෙන තුට්ටු දෙකේ තත්ත්වය පිළිබඳ මනාවූ සංකේතයකි. සමහරුන් එය ප‍්‍රවෘත්ති විකාශනය මැද්දට නිවේදකයකු හදිසියේ කඩා පැන කළ අහඹු ක‍්‍රියාවක් හැටියට පෙන්වන්නට උත්සාහ කළත්, එය පෙර සකස් කළ තිරපිටපතක් මත රූපගත කරන ලද්දකි. ඒ අනුව, අතිරේක නිවේදකයා මැද්දට කඩා පනින විට […]

  • අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය Read more >

    අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය

    අසෝක ජයවර්ධන විසිනි. මෙන්ම කළක් කියැවීමට වටිනා පුවත්පතක් ලෙස තිබූ ඩේලි මිරර් පත්‍රය 10දා පළ කර තිබූ පුවතක් විසින් තුච්ච ලෙස ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව වෛද්‍ය ආචාර ධර්මද කෙළෙසා තිබේ. මෙවැනි වාර්තාකරණ්‍ය අයත් වන්නේ ජනමාධ්‍යවේදියට නොව ජඩ මාධ්‍යවේදයටය. මෙම පුවත්පත අයත් වන්නේ අගමැති වික්‍රමසිංහගේ ඥාතින්ට වන අතර එය දැන් පාලනය කරන්නේ අමාත්‍ය රුවන් විජේවර්ධනගේ […]

  • සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි. Read more >

    සිය දිවි නසා ගන්නා සැටි දිවයින පත්තරය යළි කියා දෙයි.

    අසෝක ජයවර්ධන විසිනි. පහත පළවන්නේ ඔක්තෝබර් 05දා දිවයින පුවත්පත සිය දිවි නසා ගැනිමක් වාර්තා කර තිබූ අන්දමය. “සියල්ල අවසන්ව යන තැනකි” කියා මුහුණු පොතේ සටහනක්‌ තබා යුවතියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතක්‌ මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇත්තේ මාලබේ – කහන්තොට පාර පදිංචිව සිටි XXXXX XXXXX  XXXX XXXX  XXXXX […]

  • සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක් Read more >

    සිවලෝගනාදන් විද්‍යා නඩුව වාර්තාකරණය ගැන පුරවැසි ඉල්ලීමක්

    ජායාරූපය: ජනමාධ්‍යවේදීන් අනෙකාගේ අයිතිය ගරු කිරීමට ඉගෙන ගත යුතුය. වින්දිතයින්ට හිරහැර වන ලෙස ජායාරූපකරණය හෝ වාර්තාකරණය නොකළ යුතුය. “සිවලෝගනාදන් විද්‍යා” නැමති පාසල් ශිෂ්‍යාව 2015 වසරේ මරා දැමීම සම්බන්ධයෙන් වන නඩු විභාගය යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් ආචාර ධර්මශීලී මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුරවැසි කන්ඩායමක් ඉල්ලීමක් කර තිබේ. එම වාර්තාකරණයේදී   මියගිය විද්‍යාටත්, […]

  • දිවයින ලියන බොරු: එජා වධහිංසා විරෝධී කමිටුව ගැන වර්ණකුලසූරියගේ ගජබින්න Read more >

    දිවයින ලියන බොරු: එජා වධහිංසා විරෝධී කමිටුව ගැන වර්ණකුලසූරියගේ ගජබින්න

    ජායාරූපය: ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පච හළිය; ඔබ හැම ඒවයේ වහල්ලු! යැයි කියැවෙන සටන් පාඨයක්. දිවයින පුවත්පකෙහි ආරක්ෂක අංශ විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය දැන් තවත් ගජ බින්නයක් අතහැර තිබේ. තමා ආරක්ෂ අංශ  ගැන පමණක් නොව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන දන්නා බව පෙන්වීමට කැමැති මෙම පුද්ගලයා අද ( දෙසැ 01) දිවයින පුවත්පතෙහි පළකර ඇති ගජ […]

  • ‘යුද‘ විශේෂඥ වර්ණකුලසූරියගෙන් තවත් ටොන් පචයක්! Read more >

    ‘යුද‘ විශේෂඥ වර්ණකුලසූරියගෙන් තවත් ටොන් පචයක්!

    බොරුකීම ජනමාධ්‍යවේදය බවට පත් කොට ඇති දිවයින පුවත් පතෙහි කිර්තා වර්ණකුලසූරිය නැවතත් ටොන් පවයක් දිවයින පුවත්පතෙහිම අතහැර තිබේ. මෙවර ඔහු ලියා ඇත්තේ ශ්‍රි ලකාව සම්බන්ධයෙන් 2004 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ 30/1 දරන යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට බලයක් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති බවය. කීර්ති වර්නකුලසූරිය නම් පචයාට අනුව මෙළෙස එම යෝජනාව […]

  • රාජපක්ෂට මාධ්‍ය නිදහස මතක්වීම සහ ආණ්ඩුවේ සූදානම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂට මාධ්‍ය නිදහස මතක්වීම සහ ආණ්ඩුවේ සූදානම – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: රාජපක්ෂට අමකත මාධය මර්දනයේ කලු ජනවාරිය. මහින්ද රාජපක්ෂට හදිසියේම මාධ්‍ය නිදහස මතක් වී ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහුට හිතේ අමාරුව ඇතිවී තිබුණේ සිය පුත්‍රයාගේ සීඑස්එන් නාලිකාව වසා දැමීම සහ  තමන්ගේ හොරණැවක් වන ‘දෙරණ’ රූපවාහිනියට ජනමාධ්‍ය ලේකම් විසින් කරුණූ විමසා ලිපියක් යැවීම නිසාය. සිරස සහ සියත රූපවාහිනී  ආයතනද සන්ඩේ ලීඩර්, උදයන් සහ ලංකා ඊ නිව්ස් මාධ්‍ය ආයතනද […]

  • මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය – සුනන්ද දේශප්‍රිය Read more >

    මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය – සුනන්ද දේශප්‍රිය

    ( කෙසේ හෝ මළ සිරුර විකුණා ගැනීමට මාන බැලීම: ජායාරූප ශිල්පියකු වැටට උඩින්  ලසන්ත වික්‍රමතුංග දේහය යළි ගොඩ ගැනීම කැමරාවට හසු කර ගන්නා අයුරු) මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි  පවත්නා පිළිකාවක් වන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය දැන් යළි සාකච්ජාවට පැමිණ තිබේ. ඒ  රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිරුර පසුගිය 26දා යළි පරීක්ෂා […]

  • කන්දෙගෙදර පියවංශව දැක්කෙ නඩුවෙනුත් පස්සෙ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ පිළිතුරු දෙයි Read more >

    කන්දෙගෙදර පියවංශව දැක්කෙ නඩුවෙනුත් පස්සෙ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ පිළිතුරු දෙයි

    නීතිඥයකු වන ජේ. සී. වැලිඅමුණ මහතා ජනවාරි 8 දේදුනු විප්ලවය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ අයෙකි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහි බරපතළ චෝදනාවකි. එසේ වූ කල නීතිඥ වැලිඅමුණ මහතා ලසන්ත ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි බවට එක්තරා වෙබ් අඩවියක් මඟින් චෝදනා කර තිබිණි. ඒ පිළිබඳව වැලිඅමුණ මහතාගෙන් සත්හඬ කළ විමසීමකි මේ. ලසන්ත […]

  • ජලගැල්ම සිංහලද දෙමළද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජලගැල්ම සිංහලද දෙමළද? – සුනන්ද දේශප්‍රිය

    කවර රටකටවුව  ලක්ෂ පහක් ජනයා තාවකාලික සරණාගතයින් බවට වීම කලාතුරකින් මුහුණදීමට සිදුවන අභ්‍යාගයකි. මහවැසි විසින් තෙතබරිත කළ කදුයායකට යටවී  නිදි පැදුරෙහිම වැළලී ගිය සියක් ජනයාගේ සෝ සුසුම් දේශයකට උසුලන්නට වන්නේද කලාතුරකිනි. අප මුහුණ දෙමින් සිටින මෙම ඛේදවාචකය මෙට පෙර මෙරට  අත්දුටු අනෙක් ඛේදවාචකයන් සමඟ සන්සන්දනය කරමින් අයෙක් ජල ගැල්ම සිංහල එකක් ලෙස දුටු බව පෙනෙන්නට […]

  • HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍ Read more >

    HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍

    පසු ගිය පෙබරවාරියේදී කුලියාපිටියේ පාසල් සිසුවකු සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය ඔබට මතක ද? එම සිද්ධියට භාජනය වූයේ වයස අවුරුදු පහ සපිරී පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද අසරණ දරුවෙකි. දරුවාගේ පියා මීට කලකට ඉහතදී මිය ගියේ AIDS රෝගයෙන් බවට සමාජයේ කටකතාවක් පැතිර ගියේ ය. එවකට මෙම දරුවා පෙර පාසලක අධ්‍යාපනය ලැබු‍වේ ය. ඔහු නිසි වයස […]

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ?  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ? සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලිමන්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට විරුද්ධව එහි කාර්යාල ගොඩනැගිල්ල පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේ ය. එම කූට පියවර පසුපස සිටියේ ලේක්හවුසියේ කර්තෘවරුන්ගේ ද නමට කර්තෘවන පුද්ගලයා […]

  • ඇවන්ගාඩ් නැවේ ඇත්ත කතාව දිවයින සොයාගනියි – මුදල් තෑග්ගකුත් හිමි වෙයි Read more >

    ඇවන්ගාඩ් නැවේ ඇත්ත කතාව දිවයින සොයාගනියි – මුදල් තෑග්ගකුත් හිමි වෙයි

    ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇවන්ගාඩ් ගනුදෙනු සහ පසුගිය පස්වනදා ගාලු වරායට පැමිණෙමින් තිබියදී අත්අඩංගුවට ගත් ගිනි අවි සහිත නෞකාව අයත් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. එසේ තිබියදී ඇවන්ගාඩ් පිළිබඳ සත්‍ය මතය යැයි සඳහන් සම්මුඛ සාකච්ඡාවක් දිවයින පුවත් පත විසින් පළකර තිබේ. ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදුකර ඇති එම […]

  • ‘දිවයින‘ අතේ රෝල්: බැඳපු තුවක්කුවෙන් වැදුණූ වෙඩිල්ල පොලීසියට ප්‍රහාරයක් කරයි Read more >

    ‘දිවයින‘ අතේ රෝල්: බැඳපු තුවක්කුවෙන් වැදුණූ වෙඩිල්ල පොලීසියට ප්‍රහාරයක් කරයි

    වව්නියාව පොලිස් ස්ථානයේ පැවැත්වෙන සාදයක් සඳහා වන සතුන් දඩයම් කිරීමට කැලැ වැදුන පොලිස් නිලධාරියකු සතුන් දඩයම් කිරීමට ඇටවූ තුවක්කුවක මරු උගුල හසුවී තුවාල ලැබීම  දිවයින පුවත් පත වාර්තා කර ඇත්තේ මෙසේ ය  ‘ වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇත. පෙරේදා (04 […]

Back to Top