ජායාරූපය: 1960 දී බලපිටියේ සලාගම කුළ සී.පී. ද සිල්වාට අගමැතිකම දෙනු වෙනුවට ආණ්ඩුව විසුරුවා හැර ගොයිගම සිරිමා බණ්ඩාරනායකට එම තැන පිරිනැමුණි. ඩී. බී. එස්. ජෙයරාජ් විසිනි. කලින් ද සඳහන් කළ පරිදි, සිංහලයන් අතරේ සංඛ්‍යාත්මක වශයෙන් බලගතු කුලය වන්නේ ගොයිගම ය. ඊට සමාන දෙමළ කුලය වන්නේ, වෙල්ලාල ය. 1948 දී බි්රතාන්යයන්ගෙන් නිදහස ලබා ගත් දා සිට, […]