Sri Lanka Brief
කැෆේ

කැෆේ

  • ජනමාධ්‍යයට දේශපාලන බලපෑම් එල්ල කිරීම නතර කරනු!  Read more >

    ජනමාධ්‍යයට දේශපාලන බලපෑම් එල්ල කිරීම නතර කරනු! 

    ජායාරූපය: ඹාධ්‍ය නිදිහසට අත නොතබනු! පුස්තකාල ජායාරූපයකිග (c)SLB සියලු පොරොන්දු බිදිමින් සිටින යහපාලන රජය මාධ්‍ය නිදහසටත් වැට බදින්න හදන බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පුවත්්පත් නිවේදනයක්නිකුත් කරමින් කියා සිටී. එම පුවත් පත් නිවේදනය පහත දැක්වේ. ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී […]

  • ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට Read more >

    ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට

    ( පිස්සුවේ හොඳම එක) උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කළකට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි වත්මන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කැළණිය සරසවියේ පාලක සභාවට පත් කර තිබීම වත්මන් ආණ්ඩුවේ ඉවරයක් නැති අමන ක්‍රියාවල තවත් පියවරක් බව සරසවි ආචාර්‍ය වරයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී ය.  වත්මන් ආණ්ඩුව බලට ගෙන ඒමට […]

  • 20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක Read more >

    20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනු ඇත; කැබිනට් අනුමැතිය සතුටක්. මන්ත්‍රී ධූර සීමා කිරීම සුළු පක්ෂ නියෝජනය සීමා කරනු ඇත; මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන නියෝජනය තහවුරු කළ නොහැකිය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබද කැෆේ සංවිධානය සතුට ප්‍රකාශ කරමු.  එසේ නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව […]

  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ Read more >

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවර කැබිනට් මණ්ඩලයේ දී අවසන් සංශෝධනයන්ට යටත් කොට හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී. මනාප ක්‍රමය මගින් අන්ත දූෂිත තත්වයකට පත් කොට ඇති මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුවේ […]

  • පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක් Read more >

    පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක්

      මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා ඉදිරිපත්වී ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා 3 ක් ඉදිරිපත් වී ඇත.  ව්‍යවස්ථා කෙටුම්පත් කමිටු සාමාජිකයින් කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන සංවිධාන සමග සිදුකළ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම මූලික යෝජනා ඉදිරිපත් කොට ඇත.   පාර්ලිමේන්තුව නියෝජිත භාවය අනුව […]

  • ජිවිතාරක්ෂාව සඳහා රට හැර ගිය අය යළි පැමිණීමට රජය සැළකිය යුතු පහසුකම් Read more >

    ජිවිතාරක්ෂාව සඳහා රට හැර ගිය අය යළි පැමිණීමට රජය සැළකිය යුතු පහසුකම්

    රජිත් කිර්ති තෙන්නකෝන් විසිනි– ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටමන් වූ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රට හැර ගිය මාධ්‍ය වේදීන්ට, මානව හිමිකම් ක්‍රියකාරින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය […]

  • මැතිවරණ ප්‍රචාරය අවසන් දින ප්‍රචන්ඩ ක්‍රියා – කැෆේ

    2015 ජනවාරි 6 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1411 කි. එයින් 157 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 1254 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. ඊයේ (05) දා වාර්තා වී ඇති සිදුවීම් මෙසේය. වෘත්තීය සමිති නියෝජිතයින්ට මැර ප්‍රහාරයක් ජනවාරි 5 සවස රත්නපුර නගරයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් පත‍්‍රිකා බෙදමින් […]

  • සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ Read more >

    සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ

    (අහක බලන පොලිසිය) කැෆේ මැතිවරණ වාර්තා අංක 46 දෙසැ. 25 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 532 කි. එයින් 47 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 485 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. සිරිකොත අසල ගැටුම කැෆේ හෙළා දකියි දෙසැම්බර් 24 වන දින එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට එල්ලවු සංවිධානාත්මක ප්‍රහාරය […]

  • පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි Read more >

    පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි

    ( ප්‍රතිපත්ති ප්‍රකාශණය එලි දැක්විම අතරතුර) කැෆේ මැතිවරණ වාර්තා අංක 38– විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව 2014 දෙසැ. 19 දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි. මෙම උත්සවය සදහා අවසර ඉල්ලා 2014 දෙසැ. 16 දින යොමු කළ ලිපියකට එදිනම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස් […]

  • ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි. Read more >

    ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි.

    අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.– අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත. ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබද සාකච්ඡා කිරීමට උතුරු මැද පළාත් සභා මනත්‍රී […]

  • රාජපක්ෂ ජංගි කටවුට් ඉවත් කරනු! මැකෝට ලිපියක් Read more >

    රාජපක්ෂ ජංගි කටවුට් ඉවත් කරනු! මැකෝට ලිපියක්

    පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් හි ජනතාව “ජංගි කටවුට්‘ නමින් හදුන්වන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මුහුණ අඩක් රෙදි කඩමාඵ, කඩදාසි, ඉටි රෙදි වලින් ආවරණය කරන ලද කටවුට් ඉවත් කරන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් 13.12.2014 දින  ඉල්ලා සිටින ලදී. හලාවත, අනුරාධපුර, රත්නපුර, කඩවත ප්‍ර දේශවල මෙවැනි අඩක් වසා දමන මැතිවරණ නීතියට පටහැනි කටවුට් සවිකොට ඇත. මැතිවරණ නීතිය උල්ලංඝණය […]

  • මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක් Read more >

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක්

    කැෆේ මැතිවරණ වාර්තා – 26 2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් ඇතුළත් වෙයි. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ද මීට ඇතුළත් වෙයි. දෙසැම්බර් 9 වන දින අනුරාධපුර, මහනුවර, […]

  • ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු Read more >

    ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු

    කැෆේ මැතිවරණ වාර්තා 24   මහනුවර ගම්පොළ සන්ධාන මන්ත්‍රී ත්‍රී රෝද රථ කුඩු කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වු පිරිසකට  තර්ජනය කොට පහර දී ඇත.  දෙසැ. 7 දින රාත්‍රී 11ට  පමණ  මහනුවර, පුස්සැල්ලෑව පාරදෙක ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුවී ඇත.  කැබ් රියක් ඇතුළු වාහන 5 කින් […]

Back to Top