Sri Lanka Brief
කලු ජූලිය

කලු ජූලිය

  • සුනිලා අබේසේකර: දළ පිය සටහන් (2) – කලු ජූලිය සහ ස්ත්‍රී ව්‍යාපාරය මැදින් Read more >

    සුනිලා අබේසේකර: දළ පිය සටහන් (2) – කලු ජූලිය සහ ස්ත්‍රී ව්‍යාපාරය මැදින්

    පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි. මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ. ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ අත්දැකීමක්. ජූලි කළබල දවස් මැද්දේ මට දුරකථන පණිවිඩයක් ආව. කොටුව තරුණ ක්‍රිස්ත්‍රියානි සංගමයේ කාර්යාලයේ තිබුණූ ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කුඩා […]

  • කළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය (3) – ඩී. බී. එස්. ජෙයරාජ් Read more >

    කළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය (3) – ඩී. බී. එස්. ජෙයරාජ්

      දෙමළ වාසභූමිය දෙමළ වාසභූමියක් පිළිබඳ ඉල්ලීම පසුපස ඇති යුක්ති සහගත බව නැවත වරක් මෙහිදී සනාථ කෙරුණි. ශ්‍රී ලංකාව එහි වෙසෙන සියලු ජනතාවට අයත් වන බවටත්, යම් ජනවර්ගයකට එහි කිසියම් කොටසක පූර්ණ අයිතිය කියාපෑමේ අයිතියක් නැති බවටත් කෙරෙන කතාව, 1983 ජුලි මාසයේ දී දෙමළ ජනතාවට රටේ දකුණේ වෙසෙන්ට බැරි කුරිරු තත්වයක් නිර්මාණය කිරීම තුළින් පුස්සක් […]

  • යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන –  සුනන්ද දේශප්‍රිය. Read more >

    යළි කියවමු: කලු ජූලියේ වැළිකඩ ඝාතන – සුනන්ද දේශප්‍රිය.

    කලු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකද අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති කලු වළාව යි. කලු ජූලිය අතරතුර වැළිකඩ බන්ධනාගාරයෙහි දී දෙමළ සිරකරුවන් පනස් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පහත පළවන විස්තර ඇතුළත් වන්නේ 1981- 1984 […]

  • කළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය  – ඩී. බී. එස්. ජෙයරාජ් Read more >

    කළු ජුලිය: 1983 දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයේ තිස්පස් වැනි සංවත්සරය – ඩී. බී. එස්. ජෙයරාජ්

    ශ්‍රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ඡේදය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප්‍රචණ්ඩත්වයයි. ශ්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය තුළ, 1956, 1958, 1977 සහ 1981 ආදී වර්ෂවලත් දෙමළ ජනතාව මහ පරිමාණ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇතත්, ඒ සියල්ලට වඩා දරුණුතම අවස්ථාව වුණේ 1983 ජුලි විනාශයයි. […]

Back to Top