Sri Lanka Brief
උතුරු පළාත් සභාව

උතුරු පළාත් සභාව

  • විග්නේශ්වරන් පැරදීමට ගිය පළාත් සභාවේ අවුල තාවකාලික විසදෙයි! Read more >

    විග්නේශ්වරන් පැරදීමට ගිය පළාත් සභාවේ අවුල තාවකාලික විසදෙයි!

    මෙරට දෙමළ දේශපාලනයෙහි මහත් ආරවුලක් බවට පත්වීමට ඉඩ තිිබු උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කරු වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර ඇතිවෙන්නට ගිය ගැටුම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී පා.ම. ආර්. සම්පන්දන්ගේ මැදිහත්වීමෙන් විසදී තිබේ. මේ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහිව සිය පක්ෂයේ පළාත් සභා […]

  • විග්නේශවරන් විරෝධී විශ්වාසභංගයේ සුලමුල Read more >

    විග්නේශවරන් විරෝධී විශ්වාසභංගයේ සුලමුල

    ජායාරූපය: මහඇමැති විග්නේශ්වරන් තමන්ට සහාය පළ කරන තරුණ පිරිස් සමඟ. සිරාජ් හසීම්. උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය. උතුරු පළාත් […]

  • විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම් Read more >

    විග්නේශ්වරන්ට එරෙහි විශ්වාසභංගයත් සමඟ උතුර උණුසුම්

    ජායාරූපය: විග්නේශ්වරන්ගේ නිවස ඉදිරිපිට ඔහුට සහාය දක්වන පිරිස් උද්ඝෝෂණය කරති. credit (@uthayashalin උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ ඔවුන්ගේ අත්සන් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය. මහ ඇමතිවරයාට එරෙහිව උතුරු පළාත් […]

  • මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන්  විග්නේශ්වරන් අසන  ප්‍රශ්ණය Read more >

    මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය

    ( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම් මන්ත්‍රීතුමාට මා පොරොන්දු වුයේ අවශ්‍ය තොරතුරු ලබාදුනහොත් මා ඊට සෘජුව මැදිහත්ව වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය වැනි […]

  • ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි Read more >

    ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි

    (පුසතකාල ජායාරූපයකි) වවුනියාව ඕමන්ත සීමා මුරපොළේ සෝදිසි කටයුතු අද 2 දින සිට නවතා ඇතැයි ග්ලෝබල් ටැමිල් නිවිස් අද වාර්තා කළේ ය.  යුද කාලයදී ආරක්‍ෂක හේතු මත ඉදිකළ මෙම සෝදිසි මුරපොළ වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මකවූ අතර වවුනියාව ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන සාමාන්‍ය වැසියන්, රාජ්‍ය සේවකයන් සහ විදේශිකයන්ද දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව ද එස […]

Back to Top