Sri Lanka Brief
අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක

  • හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි Read more >

    හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

    ජායාරූපය: 2020 ජවිපෙ ආණ්ඩුව අල්ලයිද? අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මටද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙකු මෙලෙස මට මුණ ගැසෙන්නේ හරියටම වසර 40 කට පසුවය. ඒ එදා 71 කැරළි කරුවන් ලෙස රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ එදා නායකයන් […]

  • යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක් Read more >

    යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක්

    “අපේ රටේ ඉතිහාසය පුරාවටම පුරවැසියන් වෙනුවට යටත්වැසියන් හා පාලකයන් සිටියා. යටත් විජිත යුගයේත් ඉන් පස්සේ අවුරුදු 68 පුරාත් තත්ත්වය ඒකයි. අපි මේ දිරිය පුරවැසි සමුළුව කැඳවා තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට දිරිය පුරවැසියන් බිහි කරන්නයි. මේ පාලකයන්ට හැකියාව තිබෙන්නේ වහලුන් වැනි මිනිසුන් බිහිකිරීමට පමණයි. එවැනි පාලනයන් ඉදිරියට යන්නේ නැහැ. පාලනයට හා රට ගොඩනැගීමට සම්බන්ධ වන පුරවැසියන්ගෙන් […]

  • දූෂිතයින් හොරා කෑ මහජන මුදල් නැවත පවරා ගැනීමේ සටන අපි අත්හරින්නේ නැහැ… Read more >

    දූෂිතයින් හොරා කෑ මහජන මුදල් නැවත පවරා ගැනීමේ සටන අපි අත්හරින්නේ නැහැ…

    “දූෂිතයින්ට දඬුවම්දීමට ජවිපෙ මැදිහත්වීම සඟවන්න වංගු ගහන්න ඕන නැහැ. මහජන මුදල් ගසා කෑ වංචනිකයින් නීතිය හමුවට ගෙන ඒමටත් ඔවුන් සොරකම් කළ මහජන දේපළ නැවත අත්පත් කරගැනීමටත් ගත හැකි සියලුම ක‍්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (03) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තහි පිහිටිඑම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී […]

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර Read more >

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත අහෝසි කළ යුතුයි – අනුර කුමාර

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආහා්සි කල යුතු බවටත් මහජන ආරක්ෂක පනතට සංසෝධන අනවශය බවටත්  එය ද අහෝසි කළ යුතු බවටත් තර්ක කරමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 23 දා පාර්ලිමේන්තුවේ දි අසා සිටියේ ය. එහිදි වසර ගණන් රඳවා සිටින දෙමළ රුදවියන් සම්බන්දයෙන් ද අදහස් දැක්වී ය. එම කතාවෙන් උපුටා […]

Back to Top