අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම පමා කිරීම නිසා ඇති වී තිඛෙන ව්‍යවස්ථාමය අවුල ගැන ‘ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය බලවත් කණස්සල්ලට පත්ව සිටී. විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්රියාපරිපාටිය, ව්‍යවස්ථාවේ ලිඛිත අර්ථයත්, ආත්මීය අර්ථයත් ආරක්ෂා වන පරිද්දෙන් අනුගමනය කළ යුතුව තිබේ. එසේ තිබියදී, මේ සිද්ධ වෙන පමාව ‘ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය සලකන්නේ, විධායකයේ හිතුමතේට 19 වැනි ව්‍යවස්ථා […]
අධිකරණ ස්වාධීනත්වය
-
-
මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්රජාතන්ත්රවාදය – මාස් යූසුෆ්
‘වීරයන් සහ වීර වන්දනාව’ නැමැති සිය කෘතියේදී තෝමස් කාලයිල් මෙසේ කියයි: “පාර්ලිමේන්තුවේ පර්ෂද තුනක් ඇතැයි එඞ්මන්ඞ් බර්ක් කීවේය. එහෙත් ඊට එපිටින් වාර්තාකරුවන්ගේ ගැලරියේ අසුන් ගෙන සිටි සිව්වැනි පර්ෂදය ඒ තුනටම වඩා වැදගත් ය.” ඉන්දියාව ගැන සඳහන් කරමින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු, මාධ්‍ය ‘අපේ ප්රජාතන්ත්රවාදයේ මුරපල්ලා’ වන බව කියා ඇතැයි චිරප්රසිද්ධ ය. ඊට අයත් ආයතනික නාමකරණයට […]
-
යුක්තිය පසිඳලීමට අත්වැලක් වීම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී රටේ පවතින සමථ මණ්ඩල සේවාව ප්‍රශංසාවට ලක්කොට තිබුණි. එය අගේ කටයුතු වුවත්, ඒ මගින් පෙන්නුම් කරන අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රශ්න සමථයකට පත්කර ගැනීමට මෙතෙක් අපොහොසත්ව තිබීම බරපතල කාරණයකි. මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණු පරිදි, මේ වසරේ අධිකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2016 සැප්තැම්බර් මස අවසන් වන විට අවසන් කොට නොතිබූ නඩු […]
-
ගරු අගවිනිසුරුතුමනි, පා සලකුණ මිස අප පාදය දුටුවේ නැත. ස්තුතියි. – කීර්ති තෙන්නකෝන්
ප්‍රියසාද් ඩෙප් මහතා වසර 1 යි, මාස 7 යි, දින 10 ක් අගවිනිසුරු පුටුව දරා නික්ම ගොසිනි. කාල් ලුවිස් හෝ හුසෙන් බෝල්ට් තම විශිෂ්ඨත්වය තහවුරු කරන්නේ තප්. 10කටත් අඩු කාලයකිනි. අගවිනිසුරුතුමාට ලැබුණු, කෙටි කාලය විශ්ෂ්ඨත්වය සලකුණු කරන්නට ඕනෑ තරමටම විය. ගෙවීගිය වසර 10 පුරාම ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය බිහිසුණු චන්ඩ මාරුත හමා ගියේය. අගවිනිසුරුවරුන් දෙදෙනෙකුට දෝෂාභියෝග […]
-
පිදුරංගල ඡායාරූප: පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ළමයින් රිමාන්ඩ් කරන කොන්ත්‍රාත්කරුවෙක් වෙලා
සමාජ ජාලාවල හුවමාරුවන පිදුරංගල අඩ නිරුවත් ඡායාරූප පොටෝ ෂෝප් කරලා. පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් පැමිණිල්ල දාලා, චෝදනා ඉදිරිපත් කරලා, එයාම අධිකරණයට වාර්තා දෙන්නේ නැතිව, ළමයින් රිමාන්ඩ් කරන කොන්ත්‍රාත්කරුවෙක් වෙලා. පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගේ ගේ උපදෙස් පරිදි, ඔහුගේ කලාප බාර නිලධාරියා සිදුකළ පැමිණිල්ලට, සීගිරිය පොලීසිය පුරා විද්‍යා පනත යටතේ අධිකරණයට ‘බී වාර්තා‘ ගොනු කලාම, ඒ පුරා […]
-
අධිකරණය, නීතිඥවරුන් ගැන තවත් කථාවක්; මුදලට නීතිය නැවූ මාධ්‍ය නීතිඥ හවුල – කසුන් පුස්සෙවෙල
අධිකරණ පද්ධතිය ආරම්භ වූ ඉතිහාසයේ පටන් මෙරට විශිෂ්ට නීතිඥ ප්‍රජාවක් සිටී. ඔවුහු තම සේවාදායක මහජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ කාර්ය ඉටුකරමින්, තම වෘත්තික භාවයට සරිලන මිළක් ලබාගනිති. එම වෘත්තීය මැදිහත්වීම මඟින් යම් පුද්ගලයකු අධිකරණය හමුවේ නිවැරැදිකරුවෙකු මෙන්ම වැරදිකරුවෙකුද විය හැකිය. ඒ අනුව එම වෘත්තීය, වගකීම්සගත වූවකි. එයට සාධාරණ මිළක් නියමවීම යුක්ති සහගතය. සමාජයද එය ගෞරවනීය […]
-
යුක්තිය ධර්මය ඉල්ලා පෝලිමේ යාමට වීම
ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කවුරුත්, නැතහොත් ශ්‍රී ලංකාව ගැන ඈතින් හෝ දන්නා කවුරුත්, ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව දනිති. එහෙත් එය මොන තරම් හදිසි සහ අත්‍යාවශ්‍ය කාරණයක් ද යන්න, සමහර විට කෙනෙකු විමතියට පත් කරවන තරම් බරපතල විය හැකිය. මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කොට ඇති අධිකරණ අමාත්‍යාංශ දත්තවලට අනුව, 2016 සැප්තැම්බර් මාසය වන […]
-
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ කුමක්ද? – සුනිල් ජයසේකර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලයට අදාළ නිශ්චිත කාලවකවානුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ. එය සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති විශේෂ බලතල යටතේ ය. එය මේ රටේ ඇතැම් පුද්ගලයන් අතර වැරදි අදහසක් ඇතිකර ගැනීමට හේතුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර එම වැරදි අවබෝධය නිසා පදනමක් නැති උපකල්පන, අදහස් […]
-
2021 වනතුරු වසර හයක්ම ජනපති ධූරය ඉල්ලා සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට ලියයි
2015 ජනවාරි 08 දා ජනාධිපති පදවියට පත් තමාට ඒ වන විට තිබූ ව්‍යාවස්ථාව අනුව වසර 06ක්ම ජනාධිපති පදවිය දැරීමට බාධා කිසිවක් වෙත්දැයි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ. එමෙනම මේබව තමාට ජනවාරි 14වන දිනට පෙර දැනුම් දෙන්නැයි ද සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිට තිබේ. මේ බව සදහන් වන්නේ ශ්රේෂ්ධාධිකරණයේ රෙජිස්තාර් එම්.එම්.ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා […]
-
යුක්තිය ඉල්ලන සරත් නන්ද සිල්වාගේ අයුක්ති වාර්තාවෙන් බිදක් – සුනිල් ජයසේකර
පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පතට පසුගිය දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිබහුතරයක අනුමැතියකින් යුතුව එක්කරන ලද සංශෝධන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. එහිදී එකී පෙත්සම මගින් කියා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඊට කිසිසේත් අදාළ නොවන කාරණා ඇතුළත් කර ඇති බවය. එමෙන්ම එම සංශෝධන සම්මත […]