Sri Lanka Brief
අතුරුදහන් කිරීම්

අතුරුදහන් කිරීම්

  • #MeToo, ඉන්දියාව සහ සිරිසේන –  සුනන්ද දේශප්‍රිය Read more >

    #MeToo, ඉන්දියාව සහ සිරිසේන – සුනන්ද දේශප්‍රිය

    “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති’’ යැයි මාක්ස්වාදයේ ආදි කර්තෘවරුන් ලියූවේ මෙයට වසර 171කට පෙර ය. දැන් #MeToo නොහොත් ‘මමත් ගොදුරක්’ යන ව්‍යාපාරය අවතාරයක් […]

  • අපේ කාලයේ ගැහැණූ දෙදෙනෙක්: නාදියා මුරාද් සහ ඇලිස් කොඩිතුවක්කු – සුනන්ද දේශප්‍රිය Read more >

    අපේ කාලයේ ගැහැණූ දෙදෙනෙක්: නාදියා මුරාද් සහ ඇලිස් කොඩිතුවක්කු – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: නාදියා මුරාද්. විසි පස් හැවිරිදි තරැණියක වූ නාදියා මුරාද් 2018 වසරෙහි නෝබල සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා ය‍. ඒ යුද්දයෙහි දී ස්ත්‍රීන් ලිංගික කෙළෙසීමට විරුද්ධ ව්‍යාපාරයේ කොටස්කාරියක ලෙස ය. ආච්චී කෙනෙකු වූ ඇලිස් කොඩිතුවක්කු පසුගිය සතියේ සදාකාලික නින්දට පිිවිසියා ය. ඒ 1971 අප්‍රේල් කැරැල්ල පරාජයෙන් පසු වැන්දඹුවක දශක පහක දිරිය ජීවිතයක් නිමා කරමිනි. ලොව ඈත […]

  • හොරා පොලිස් පොලීසිය සහ ගෝඨාභයගේ අලුගෝසුවා – සුනන්ද දේශප්‍රිය Read more >

    හොරා පොලිස් පොලීසිය සහ ගෝඨාභයගේ අලුගෝසුවා – සුනන්ද දේශප්‍රිය

    සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජ‍ීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේයැයි අගමැති වික්‍රමසිංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුව හි පැවැති රැස්වීමක දී්‍ය. පූජිත ජයසුන්දර පොලිස්පතිකම ලබා ගැනීමට බොධිපූජා පැවැත්වූ දිනයේ සිටම නොගැලපෙන අජූත දේ කිරීමට ඇති සිය හපන්කම පෙන්වා තිබේ. තුනතුරක් ලබා දෙන සේ බෝධියකට පුද පූජා කිරීම බුදු දහමට […]

  • සිරිසේන: මැන්ඩෙලා වර්ණනා කොට ඔහුටම පස්ස හැරවීම – නෙවිල් ද සිල්වා Read more >

    සිරිසේන: මැන්ඩෙලා වර්ණනා කොට ඔහුටම පස්ස හැරවීම – නෙවිල් ද සිල්වා

    නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඬේලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරියුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් ඔහු නියමිතව සිටි නිසා, මැන්ඬේලා කතාව සංවිධානය කළ පිරිස එක මිලකින් වැඩ දෙකක් කරවා ගැනීමට හෙවත් එකක් මිලට ගන්නා විට තව එකක් නිකං […]

  • ජිනීවා, නිව්යෝක්, සහ ලංකාවේ මානව හිමිකම්  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා, නිව්යෝක්, සහ ලංකාවේ මානව හිමිකම් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: සරත් වීරසේකර මනව හිමිකම් කවුන්සිලය ලංකාණ්ඩුවේ නිවටයින් සමඟ කතාවට නොයැන්නැයි මහ කොමසාරිස්වරියට කීවේය‍. මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය. ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ දෙසතියකට පෙර ය. එසේ කී බව කීවේ අප නොවේ. […]

  • අපට තිබෙන්න වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි. Read more >

    අපට තිබෙන්න වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි.

      එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-09-25). ආදරණීය සභාපතිතුමනී, මහලේකම්තුමනි, සියලුම රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතවරුනි, මිත‍්‍රවරුනි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සමුළුවට සහභාගීවන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මා මේ වනවිට සිව්වරක් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා තිබෙනවා. ශ‍්‍රී […]

  • තොරතුරු පනතේ ජයග්‍රහණ Read more >

    තොරතුරු පනතේ ජයග්‍රහණ

    මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙයි.මෙහි සමාරම්භක උත්සවය මේ මස 27 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙයි. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන අතර දෙස් විදෙස් මාධ්‍ය ක්​ෂේත්‍රයේ ප්‍රවීණයෝ මෙම සම්මන්ත්‍රණ […]

  • ‘යළි පුබුදමු පොළොන්නරුව’ට සිරිසේනගෙන් රුපියල් බිලියන 170කට කෝච්චියක් Read more >

    ‘යළි පුබුදමු පොළොන්නරුව’ට සිරිසේනගෙන් රුපියල් බිලියන 170කට කෝච්චියක්

    ජනාධිපති සිරිසේනගේ ‘හම්බන්තොට’ සඳහා ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘යළි පුබුදමු පොළොන්නරුව’ට ඉක්මන් දුම්රිය සේවයක් සැපයීම සඳහා රුපියල් බිලියන 170ක් වැය කරන්නට සැළසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිම වියදම් සහිත ව්‍යපෘතිය වීමට ඉරණම් ලබා ඇති මෙම දුම්රිය මාර්ගය කිලෝ මිටර් 88ක් පමණක් වන අතර එය ඉදි කරන්නට යන්නේ කුරුණෑගල සිට හබරණ දක්වා යැයි කියනු ලැබේ. […]

  • ජනපති සිරිසේන: මේ කොයි යන්නේ?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනපති සිරිසේන: මේ කොයි යන්නේ? – සුනන්ද දේශප්‍රිය

    කළක් දිග් විජය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්, දැන් නවකයින් වන ඇප්ගනිස්ථානයටත් පරාද ය. අනෙක් බොහෝ ආයතනයන් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද දේශපාලන පංතියේ ධන උල්පතකි. මේ ධන උල්පතට පසුගිය කාලය පුරාම අධිපතියන් වූයේ ජනපති සිරිසේනගේ සව්වන්ය. දුර කථනය නොඉස්සු පළියට තානාපතිනියන් ගෙදර යවන සිරිසේන තවම ඒ කිසිම ජාවාරම්කාර දේශපානඥයකු ගෙදර යවා නැත. තිත්ත ම තිත්ත ඇත්ත ම ඇත්ත  […]

  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය Read more >

    අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය

    19 සැප් 2018. හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක යුධ අපරාධයක් සම්බන්දයෙන් දැන් ප්‍රසිද්ධ සාක්ෂියක් දී තිබේ. ඔහු මේ තොරතුර ප්‍රකාශයට පත් කළේ තවත් හිටපු ඇමැතිවරයකු වන තිලංග සුමතිපාලගේ නිවසෙහි පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී තවත් හිටපු ඇමැතිවරයකු වන ඩිලාන් පෙරේරාද පසෙකින් ඇතිවය. මේ තිදෙනාම රාපපක්ෂ පාර්ශවයේ දේශපාලනයින් වන අතර එබැවින්ම මෙම සාක්ෂිය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් යැයි […]

  • ‘ඉන්දියානු ආයෝජන ගෙන්වා ගැනීම මගේ ප්‍රමුඛතාවයයි’ –  රාජපක්ෂ හින්දු‘ පුවත්පත හා පැවැත්වූ සාකච්ඡාව Read more >

    ‘ඉන්දියානු ආයෝජන ගෙන්වා ගැනීම මගේ ප්‍රමුඛතාවයයි’ –  රාජපක්ෂ හින්දු‘ පුවත්පත හා පැවැත්වූ සාකච්ඡාව

    භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමිගේ ආරාධනයක් මත ‘ඉන්දු-ලංකා’ සබඳතා මැයෙන් දේශනයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිය අවස්ථාවේදී ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත පළවේ.මාධ්‍ය – ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත – 2018 ප‍්‍රශ්නය : ඔබට ඉන්දියාව සමඟ රළු සබඳතාවක් තිබුණේ. ඔබ මේ සංචාරය කරන්නේ 2015 වසරෙන් පසු මෝදි ආණ්ඩුව සමඟ […]

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්අ කරන ලද අන්තර්කාලීන නිර්දේශ Read more >

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්අ කරන ලද අන්තර්කාලීන නිර්දේශ

    සාරාංශය: අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ කාරණා නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සාහයන්ගේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම දැක්විය හැකිය. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත මගින් පිහිටුවීමේ අරමුණු වනුයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමත් […]

  • මතකය පිළිබඳ දේශපාලනය – සරත් ද අල්විස් Read more >

    මතකය පිළිබඳ දේශපාලනය – සරත් ද අල්විස්

    “කරු ජයසූරිය මට කතා කළ විත්තියක් මට මතක නැහැ.” “පැහැර ගත්ත මිනිහාව නිදහස් කරපු එක වරදක් ද කියලා මං ඇහැව්වා.” “රෑ දහයයි දහයට නං කරූ ජයසූරිය මට කතා කළේ, ඒකේ තේරුම මං රෑ දහයට ඇඳට යන්නේ නැහැ කියන එකයි.” ඉහත සඳහන් වන්නේ, රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය […]

  • කීත් ‌නොයර් පැහැර ගැනීම: මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’… – සම්පත් සමරකොන් Read more >

    කීත් ‌නොයර් පැහැර ගැනීම: මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’… – සම්පත් සමරකොන්

    (18 අගෝස්මාතු 2018) මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දුන් පසු කීත් නොයාර් නිදහස් කළ බව එවකටද කියැවිනි. කෙසේ නමුත් කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඔහුට […]

  • ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය Read more >

    ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: ඕ.එම්.‍‍‍පී. යේ කිළිනොච්චි රැස්වීමට අසාර්ථක කිරීමට විරෝධතා පිරිස් සමත් වූහ. ( විකල්ප ජායාරූපයකි) ඕ.එම්.‍‍‍පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චිය‍ෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම එම ප්‍රදේශයන්හි තරමක ආන්දෝලනයකට මඟ පෑදුවේ ය. යාපනයෙහි දී මෙන්ම කිළිනොච්චියෙහි දී ද අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය කර […]

  • දෙමළ දේශපාලනයේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    දෙමළ දේශපාලනයේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මෙරට දෙමළ ජනයාගේ සාමකාමී දේශපාලන අපේක්ෂා අද තරම් බිඳ වැටුනු අවසථාවක් නැති විය හැක. ඊට හේතුව නම් 2015 සිරිසේන – රනිල් ආණ්ඩුව බලයට පත් කිරීම මගින් ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අන් කවර ජනාධිපතිවරණයකදීටත් වඩා මෙරට දෙමළ ජනයා කල්පනා කල නිසාය.එබැවින්ම එම දෙබෑයන් බලයට පත් කරනු පිනිස දෙමළ ජනතාව ඔවුන්ගේ දේශපාලන සංවිධාන එකහෙළා […]

  • ගෝඨා කරළියට

    දේශපාලන ලියුම්කරුවෙකු විසිනි. ගයියස් ජුලියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යනු, තුන්වැනි රෝම අධිරාජයා ය. රෝම වැසියන් අතරේ ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ කලිගුලා නැමැති අප-නාමයෙනි. මොහුගේ රාජ්‍ය කාලයේ පළමු මාස හත ඉතා සාමකාමී එකක් විය. එබැවින්, මධ්‍යස්ථ සහ පරිත්‍යාගශීලි නායකයෙකු වශයෙන් එදා ඔහුව බුහුමනට ලක්වුනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කලිගුලා, රටේ නීතිය බවට පත්විය. රෝම අධිරාජ්‍යයේ සමස්ත භාණ්ඩාගාරය […]

  • වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ Read more >

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය – තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

    වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි. ඒ සිද්ධියෙන් වසර පහමාරකට පමණ පසුවය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ එම සිදුවීමයි. රහස් […]

  • මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය Read more >

    මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය

    අහෝ, මේ ශ්‍රී ලංකාව මොන ජාතියේ රටක් ද/ පිටතින් බැලූ විට හරි මාරයි. ඒත් ටිකක් පහුරු ගා බැලුවොත්, අන්තිමයි. කරගැට, පිළිස්සුම් සහ තුවාල වනයක්/ දෙවියන් වහන්සේ සොබා සම්පත මවා අසරණ ගැමියන්ට භුක්ති විඳින්ට දුන්හ. එහෙත් කල් යත්ම ඔවුහූ තෙස්පියානුවන් බවට පත්වූහ. මේ රටේ මෑත ඉතිහාසය දෙස ටිකක් හැරී බලන්න. එය දුෂ්ඨ ය. අධම ය. බලය […]

  • කීත් නෝයාර් පැහැරගැනීම: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට Read more >

    කීත් නෝයාර් පැහැරගැනීම: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ අත්අඩංගුවට

    ජායාරූපය: ජෙනරාල් අමල් කරුණාසේකර  ( යුද හමුදාවේ වෙබ් අඩවියෙනි) මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (අප්‍රේල් 05) අත්අඩංගුවට ගනු ලැබීය. 2008 වසරේ මැයි මස 22 වෙනිදා දෙහිවලදී පැහැරගත් එවක ‘ද නේෂන්’ පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී […]

  • ජිනීවා ගිය සිරිසේනගේ නියෝජිත ඇමැති, මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කිරීමට යෝජනා කරයි! Read more >

    ජිනීවා ගිය සිරිසේනගේ නියෝජිත ඇමැති, මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කිරීමට යෝජනා කරයි!

    ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස. වම් කෙළවරේ සිටින්නේ අමාක්‍ය අමුණුගමය) ( ශ්‍රී ලංකා බ්‍රීප්/ 03/30/18)  23වන දින අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට ජනාධිපති සිරිසේනගේ නියෝජිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය සරත් අමුණුගම ඉදිරියට පැවැත්වෙන මානව හිිමිකම් කවුන්සිලයේ සැසිවාර ශ්‍රී ලංකාව විසින් වර්ජනය කළ යුකු […]

  • කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? –  සුනන්ද දේශප්‍රිය Read more >

    කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? – සුනන්ද දේශප්‍රිය

      පසුගිය විසිතුන්වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි. ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් මාර්තු […]

  • දේශපාලන දාා ‍‍දිය බොර කැරෙමින් පවතී. මෝඩයින් දැලේ පැටලෙනු ඇත. Read more >

    දේශපාලන දාා ‍‍දිය බොර කැරෙමින් පවතී. මෝඩයින් දැලේ පැටලෙනු ඇත.

    මසුන් ඇල්ලීමට විවිද ක්‍රම යොදා ගනිති. එකා එකා බා ගැනීම‍, කෙමනක් අටවා එයට හසු කර ගැනීම, බොර දියේ අන්දමන්ද වූ  මසුන් නිකම්ම අල්ලා ගැනීම එවැනි ක්‍රමයන්ය. බොර දියේ මසුන් ඇල්ලීම ලෙස ජනවහරේ හදුන්වනු ලබන්නේ යම් තැනක පවතින තත්ත්වය අවුල් වියවුල් වූ ‘කල’ එයින් අයුතු ඵල නෙළා ගැනීමයි. එදා ජනවාරි 8 වැනි දින මෛත්‍රීපාල සිරිසේන ඡන්ද […]

  • හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න Read more >

    හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    ජායාරූපය: අතුරුදහන්කිරීම්වලට එරෙහි ව්‍යාපාරය අන්තර් ජාතික එකකි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරපු, මේ පිළිබඳ වැරදි මත ඇති කරපු, පණත් කෙටුම්පතක් නැති තරම්. නීතිය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙන නීති මහාචාර්යවරු […]

  • 2020 සඳහා ගෝඨා: ජනාධිපති වන්නේ නම් ලාංකිකයෙක්, නැත්නම් ඇමරිකානුවෙක් – සුරනිමල උමගිලිය Read more >

    2020 සඳහා ගෝඨා: ජනාධිපති වන්නේ නම් ලාංකිකයෙක්, නැත්නම් ඇමරිකානුවෙක් – සුරනිමල උමගිලිය

    2018 මාර්තු 11 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ගගනී වීරකෝන්, ගෝඨාභය රාජපක්ෂ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පළ කොට තිබුණි. තමන්ගෙන් ඉල්ලා සිටියොත් 2020 දී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ අනුව තමාගේ ඇමරිකානු පුරවැසි භාවය අත්හරින බවත් පළමු වරට එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා තිබේ. එසේම, තමාගේ තනිකර අවධානය යොමු වන්නේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා […]

  • පලපසා කැෆේ කියන්නේ විශේෂ නවකතාවක් – චූලානන්ද සමරනායක Read more >

    පලපසා කැෆේ කියන්නේ විශේෂ නවකතාවක් – චූලානන්ද සමරනායක

    හැත්තෑ එකේ අරගලයේ යෞවන සටන්කාමියෙක් හැටියට දේශපාලන ජීවිතය අරඹපු, අසූව දශකය වන විට පුවත්පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක් හැටියට වෙනස් භූමිකාවකින් නැවත පිටියට පිවිසුණු, යුද්ධයේ දරුණුතම අවධියේදී මනුෂ්‍යත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටිමින් වර්ගොත්ත්මවාදයට එරෙහි වීමේ වරදට  දේශප්‍රේමයේ නාමයෙන් ජාතිවාදය පත අට එකට හිඳ පානය කළ වර්ගවාදී සහ ආගම්වාදී පිරිස් වෙතින් ඩොලර් කාක්කෙක්, එන්ජීඕ කාරයෙක් මෙන්ම […]

  • ‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ – ආර්. සම්බන්දන් Read more >

    ‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ – ආර්. සම්බන්දන්

     ජායාරූපය: R. සම්බන්දන් ( මව්බිම ජායාරූපයකි) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සමඟ කතා බහක්. ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ? ”සිරිසේනට සහයෝගය දෙන්න අපි ගත්තේ නිවැරදි තීරණයක් බවට අල්පමාත‍්‍ර හෝ […]

  • ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද?  රීතිය ද? Read more >

    ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද? රීතිය ද?

    ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ගමනක් යාමට සකස් කර ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ය යන්න පැහැදිළි ය. එහෙත් එය ඇස් මානයේ පෙනෙන්ට ඇති තරම් ලේසිපාසු කාරියක් නොවේ. මන්ද යත්, මොන අරුතකින් ගත්තත්, ගෝඨාභය ඇමරිකානු […]

  • කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2) – සුනන්ද දේශප්‍රිය Read more >

    කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2) – සුනන්ද දේශප්‍රිය

      නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති  ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා  සඳහන් කරන ලද්දේ ‘සටහන් කර ගන්නා ලදී’ යන රාජ්‍ය තාන්ත්‍රික යෙදුමෙනි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති ගණනාවක්ම අපරානුමත කරන ලෙස කරන ලද  නිර්දේශ ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප […]

  • මාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරනුූ! – FMM Read more >

    මාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරනුූ! – FMM

    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය පුරා ම සිදු වී නොමැති බව කනස්සල්ලෙන් යුතුව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සහ ජනමාධ්‍ය ඇමැතිවරුන් හමු වී වර්තමාන රජයෙන් […]

Back to Top