Sri Lanka Brief
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය

  • ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය Read more >

    ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: ඕ.එම්.‍‍‍පී. යේ කිළිනොච්චි රැස්වීමට අසාර්ථක කිරීමට විරෝධතා පිරිස් සමත් වූහ. ( විකල්ප ජායාරූපයකි) ඕ.එම්.‍‍‍පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිලිනොච්චිය‍ෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම එම ප්‍රදේශයන්හි තරමක ආන්දෝලනයකට මඟ පෑදුවේ ය. යාපනයෙහි දී මෙන්ම කිළිනොච්චියෙහි දී ද අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය කර […]

  • ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP): කුමක්ද, කෙසේද, සහ කවරෙක්ද? Read more >

    ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP): කුමක්ද, කෙසේද, සහ කවරෙක්ද?

    ( 2016 අගෝස්තු 30දා කොළඹදී ©s.deshapriya) [අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු] 1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද? පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාසභාවේ නිර්දේශය මත මෙම සාමාජිකයන් පත් කරනු ලැබේ. ඒ ය අතුරින් […]

Back to Top