Sri Lanka Brief
UN-Sri Lanka

UN-Sri Lanka

  • මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දුන් කාලය අවසන්; ප්‍රගතිය අප්‍රමාණවත් – එජා විශේෂ නියෝජිත Read more >

    මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දුන් කාලය අවසන්; ප්‍රගතිය අප්‍රමාණවත් – එජා විශේෂ නියෝජිත

    ජායාරූපය: බෙන් එමර්සන් කොළඹ දී ජනමාධ්‍ය අමතයි! කොළඹ (ජූලි 14, 2017) ‘මානව අයිතිවාසිකම් කවුන්සිලය විසින්  ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වසර 2 ක කාලයද අවසන්වී දැන් මාස  4 ක් ගතවී තිබේ. මෙම යෝජනාවේ සඳහන් කර ඇති ප්‍රධාන අරමුණ ඉටු කිරීමේ ප්‍රගතිය ඉතා මන්දගාමී  මට්ටමක පවතින අතර, එය බොහෝ දුරට දැනට අඩපනවී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ […]

  • එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන Read more >

    එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

    ජායාරෑපය: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය වූ මොනිකා පින්ටෝ සිය සංචාරයෙන් පසු කොළඹදී ජනමාධ්‍ය අමතයි. ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය විසින් ඇය ලංකාවට පැමිණි දූත ගමනින් පසු සකස්කොට නිකුත් කොට ඇති නිලවාර්තාව. මහලේකම් කාර්යාලයේ සටහන. 2016 අප්‍රේල් 29 සිට මැයි 7 වෙනි […]

  • ශ්‍රී ලංකාව: වින්දිතයන් යුක්තියෙහි, සත්‍යය හා හානි පූරණයේ කේන්ද්‍රයෙහි තැබිය යුතුය – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් Read more >

    ශ්‍රී ලංකාව: වින්දිතයන් යුක්තියෙහි, සත්‍යය හා හානි පූරණයේ කේන්ද්‍රයෙහි තැබිය යුතුය – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

    ( පවුලෙහි සය දෙනෙකු යුද්ධය විසින් ගිලගත් මවක් තවම අතුරුදහන් වූ පුතු අපේක්ෂාවෙන් පසුවෙයිල 2016 අගොස්තු; ජයාරූපය ©සුනන්ද දේශප්‍රිය) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 33 වන සැසියට ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ලිඛිත ප‍්‍රකාශය (2016 සැප්තැම්බර්) 2015 ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයේ 30/1 ශ්‍රී* ලංකාවේ ප‍්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය යෝජනාව සම-අනුග‍්‍රහය දැක්වීය. එතැන් සිට විශේෂ පටිපාටීන් […]

  • වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන් Read more >

    වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන්

    ( අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුාව්ගම) (ශ්‍රී ලංකා බ්‍රීෆ්) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාන්ඩුවේ ද එකගතාවය ඇතිව සම්මත කල ‘ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සදහා වූ යෝජනාවට අනුව යෝජිත වගවීමේ දේශීය යාන්ත්‍රණයන් පිහිටුවීම පිණිස කාර්ය සාධක බලකායක් ආණ්ඩුව දැන් ස්ථාපිත කර තිබේ. මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ විදේශ අමාත්‍යාශයේ […]

  • එජා විශේඥයින් හමුවූ පවුල්වලට හමුදා තර්ජන; පරණ පුරුදු හමුදාවේ තවම තියෙනවා – මංගල Read more >

    එජා විශේඥයින් හමුවූ පවුල්වලට හමුදා තර්ජන; පරණ පුරුදු හමුදාවේ තවම තියෙනවා – මංගල

    ( අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කිරීම ‘කිසිසේත්ම පිළිගන්න බෑ’යැයි  එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව කියයි) අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මේ දක්වාම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල තර්ජනවලට සහ හිරිහැරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී තමන් හමු වී සාකච්ඡා කළ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කරන ලද බවට […]

  • අතුරුදන් කිරීම් සහ  අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු Read more >

    අතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු

     බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ලැජ්ජාවට කරුණකි.  එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමෙන් ලැබී ඇති නවතම දත්තයන්ට අනුව, මේ වන විට තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත යොමු […]

  • ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ Read more >

    ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ

    ‘ රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘ යැයි රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අධිකරණ ඇමැති වරයා වන විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට කියා තිබේ. මේ රාජපක්සට අනුව ගෝඨාභය අත්අඩංගුවට නොගත යුත්තේ යුද්ධය ජයග්‍රහණය කරවූ  නිසා ය. එ් නිසා ලසන්ත ඝාතනයට ප්‍රගීත් […]

  • දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම Read more >

    දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම

    ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා ප්‍රකාශ කරයි.මෙවැනි […]

  • ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

    ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව […]

  • ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි Read more >

    ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි

    (  2002 -2005 දක්වා සාම ක්‍රියාදාමය කඩාකප්පල් වන තුරුම සිවිල් බලවේග තමන් උපරිම බලයක් යොදා එය කඩාකප්පල් කිරීම වැලකීම සඳහා ක්‍රියාත්මක නොව් ය ) නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ […]

  • ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු Read more >

    ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

    මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය – කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට අදාළ ඡේද:   අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද […]

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන්  විමසා බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්

    ( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම  පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ […]

  • මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) “මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…” මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න […]

  • ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( ජීනීවා හි  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ තම රට වාර්තාව සැළකල්ලට ගන්නා බව කීවේ ය) රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඒ පිළිබද විවිධ […]

  • එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු Read more >

    එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

    2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී මම ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැති, වයස අසූ ගණන් වල පසු වන ඔහුගේ දෙමාපියන් රාමචන්ද්‍රන් නැවත පණ පිටින් එතැයි බලාපොරෙත්තු අතහැර ගත් සෙයකි. නමුත් ඔවුන් සිටින්නේ සිය […]

  • එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි Read more >

    එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි

    ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම වරදකට සැකකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ පුද්ගලයන් ඉතා පැහැදිලි ලෙසම වරදකරුවෙකු ලෙස ඔප්පු කළහොත් පමණක් ඔහුව හෝ ඇයව නීතිමය දණ්ඩනයකට යටපත් කළ යුතුය. වරදක් කළ අය නීතිය ඉදිරියට […]

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා Read more >

    පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමි පවතී.  ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ […]

  • ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට  වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය

    ( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී සිංහල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.  මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස […]

  • වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු Read more >

    වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

    ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි. ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන […]

  • සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි Read more >

    සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව […]

  • යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක් Read more >

    යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

    (මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ […]

Back to Top