Sri Lanka Brief
පුවත්

පුවත්

  • අපේ කාලයේ පරිසර වීරවරිය: කෙල්ලෙක්! – සුනන්ද දේශප්‍රිය Read more >

    අපේ කාලයේ පරිසර වීරවරිය: කෙල්ලෙක්! – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: ග්‍රේතා තුම්බර්ග් ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට වර්ජනයේ. Photograph: Michael Campanella/The Guardian. ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇදගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණූ ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ පාසල් බෑගය පසෙකින් තිබිණි. ඇයගේ මුහුණෙහි වුයේ අපේක්ෂා භංගත්වයේ පෙනුමකි. ඇය පසු කර ගිය […]

  • නෝත්‍ර දාම් දේවස්ථානය නැවත නැගී සිටින බවට  ඉතිහාසය දෙස් දෙන්නේ කෙසේද යත්? – ක්‍රිස්ටීන් රොමි Read more >

    නෝත්‍ර දාම් දේවස්ථානය නැවත නැගී සිටින බවට ඉතිහාසය දෙස් දෙන්නේ කෙසේද යත්? – ක්‍රිස්ටීන් රොමි

    1163 වසන්තයේ දවසක නෝත්‍ර දාම් දේවස්ථානයට මුල්ගල තැබුණි. පැරිසියේ ‘ඉල් දෙ ලා සිතේ’ නැමැති මෙම ස්ථානයේ ඊට කලින් ක්‍රිස්තියානි පල්ලියක් ද, ඊටත් සියවස් කිහිපයකට කලින්, කුඩා රෝම දේවස්ථානයක් ද තිබුණි. සියවස් ගණනාවක් යන විට, පැරිසියේ ආධ්‍යාත්මික සහ පෞර කේන්ද්‍රය සේ විරාජමාන වූ වර්තමාන නෝත්‍ර දාම් දේවස්ථානය, 16 වැනි සියවසේදී ප්‍රංශ ප්‍රොතෙස්තන්තවාදීන් අතින් ද, 18 වැනි […]

  • මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ දූෂිත පාලනය නිසා බව  විගණකාධිපති වාර්තාවෙන් හෙළි කරයි! Read more >

    මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ දූෂිත පාලනය නිසා බව විගණකාධිපති වාර්තාවෙන් හෙළි කරයි!

    මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය කරමින් විගණකාධිපතිවරයා ඒ පිළිබඳ සිය වාර්තාව නිකුත් කර ඇත. නිසි අයුරින් කසළ කළමනාකරණය නොකිරීමෙන් නගර සභාවට සිදුවූ අලාභයට නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ද කුණු කන්ද නායයෑමෙන් අගතියට පත් […]

  • දකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබවීමට බලන චීනය  සහ ඉරානයට චන්ඩිකම් පාන ඇමරිකාව – ලින් ඔකේර්ස් Read more >

    දකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබවීමට බලන චීනය සහ ඉරානයට චන්ඩිකම් පාන ඇමරිකාව – ලින් ඔකේර්ස්

      චීනය තම මෘදු බලය දකුණු ආසියානු කලාපය තුළ පැතිරවීමේ මාර්ග සොයමින් සිටින අතරේ, ඇමරිකාව තවමත් තමන්ගේ සැර පරුෂ බලය මැද පෙරදිග වැනි කලාපවල පැතිරවීමට බැලීම උත්ප්‍රාසණීයයි. ජගත් බලවතුන් දෙන්නෙකු ආශ්‍රයෙන් දැකීමට ලැබෙන මෙකී සංවේදීතාව හෝ අසංවේදීතාව බොහෝ දෑ අපට කියාදෙයි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විෂය පථයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ මතවාදී කොටස් අතරේ ද, පසුගිය විසි […]

  • යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය Read more >

    යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය

    අහිම්සා වික්‍රමතුංග සිය පියාගේ මරණයට සාධාරණත්වය ලබා ගැනීම පිනිස ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණය හමුවෙහි පවරණ ලද නඩුව ගැන විවිධ කතා බහ ඇතිව තිබේ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂ කියන්නේ මෙවැනි ප්‍රශ්න විදෙස් රටවලට නොගෙන යා යුතු බවය. එය විදෙස් රටකට ගෙන යෑමක් මෙහි සිදුව නැත. නඩුව පවරා ඇත්තේ ගෝඨාභය […]

  • මැතිවරණ සමයක අයවැය නොහොත් නොකෙරෙන වෙදකම් Read more >

    මැතිවරණ සමයක අයවැය නොහොත් නොකෙරෙන වෙදකම්

    ඡායාරූපය: ආර්තිකය කලු කුහර වලින් පිරී තිබේ. රාජ්‍ය වයවසායන් පාඩු පිට පාඩු ලබයි. මාස ගණනක පමාවකින් පසු අවසානයේදී 2019 අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. මේ අයවැය පමා වී පැමිණි අයවැයකි. ඊට හේතු වුණේ, විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීමත්, අනතුරුව, තාවකාලික ගිණුම් යෝජනාවක් පිළිබඳ කෙටිකාලීන යෝජනා සම්මතයක් ඇති කර ගැනීමට සිදුවීමත් ය. වර්තමාන අයවැය වාර්තාව, මැතිවරණ […]

  • අපේ විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමට  වෙළඳ ශේෂයේ හිඟය අඩු කර ගැනීම අතිශය වැදගත් ය. – ආචාර්ය නිමල් සඳරත්න Read more >

    අපේ විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමට වෙළඳ ශේෂයේ හිඟය අඩු කර ගැනීම අතිශය වැදගත් ය. – ආචාර්ය නිමල් සඳරත්න

    විදේශ වෙළඳ ශේෂයේ දැනට පවතින විශාල හිඟය අඩු කර ගැනීමටත්, ගෙවුම්ශේෂයේ අතිරික්තයක් අත්කර ගැනීමටත්, විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමටත් දෙයාකාරයක පියවර ගත යුතුව තිබේ. එකක් වන්නේ, ආනයන අඩු කර ගැනීමයි. දෙවැන්න වන්නේ, අපනයන වැඩි කර ගැනීමයි. එයින්, මේ වසරේ වෙළඳ ශේෂයේ හිඟය අඩු කර ගැනීම සඳහා ආනයන අඩු කර ගැනීම වහා කරගත යුතුව තිබේ. […]

  • නොනිසි ප්‍රමාදය යනු යුක්ති ධර්මය ප්‍රතික්ෂේප කිරීමකි – සුගීස්වර සේනාධීර Read more >

    නොනිසි ප්‍රමාදය යනු යුක්ති ධර්මය ප්‍රතික්ෂේප කිරීමකි – සුගීස්වර සේනාධීර

    කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය ප්‍රතිපාදන නොමැති කමින් ඇති වී තිබෙන බරපතල තත්වය මේ වන විට හෙළිදරව් වී තිබේ. සමහර නීති සම්පාදකයන් පෙන්වා දෙන පරිදි, ලංකාවේ සිරගෙවල්වල සිටින […]

  • ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි. Read more >

    ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි.

    අත් අඩංඟුවට ගන්නා ලද රජයේ සොල්දාදුවන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයෙහි සාමාජිකයකු ලෙස සිටි බව කියැවෙන පුද්ගලයකුට එරෙහිව පසුගිය12දා ජර්මනියෙහි නඩු පවරන ලදී්‍ මෙම නඩුව පවරා ඇත්තේ විශ්වමය අධිකරණ බලය යටතේ ය.  පසුගිය මාර්තා මාසයේ පැවැති ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවෙහිදී ,  මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව තුල මේතාක් යුද සමයෙහි වූ […]

  • 71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය Read more >

    71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: 22,000 තර්ණ පිරිස් කැරැල්ල සම්බන්ධයෙන් සිර කඳවුරු ගත කෙරිණි. පෙරදා රුයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර අඩිපාරක් හරහා රක්ෂිත ස්ථානයක් සොයා ගමන් කරමින් සිටියෙමු. උදෑසන හයට නිවෙසක රේඩියෝවෙන් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේ […]

  • සිිංහල බුද්ධාගමේ කුලවාදය නිකාය ගත වි ඇති සැටි   (2) – නන්දන වීරරත්න Read more >

    සිිංහල බුද්ධාගමේ කුලවාදය නිකාය ගත වි ඇති සැටි (2) – නන්දන වීරරත්න

    බොදු තාලිබාන් ප්‍රහාරයක කුල පරමානු බොම්බ …! සිංහල සාහිත්‍යකලා ව්‍යාපාරය තමන්ට ඕනෑ හැටියට පාලනය කිරීමට නුතන බෞද්ධ භික්ෂූූූන් උත්සාහ කරන වගක් දැන් පෙනෙන්නට ඇත්තේය මේ එන්නේ ගුරුළුගෝමීන් ව්ද්‍යාචක්‍රවර්තීන් විදාගම මෛත්‍රිය වෑත්තැවේ හෝ තොටගමුවේ රාහුලා හදන්න නොව තනතුරු හා නම්බුනාම වෙනුවෙන් පොරකන පල් මෝඩ බඩබරුවන් රැලක් හදන්නය. මොඩයන් රැලක් සම්ඟ සටනට යන අප පළමුව අයිතිවාසිකම් වෙනුවෙන් […]

  • සාහිත්‍ය විමුක්තිය, සංඝයේ දේශපාලන බලය හා කුලවාදය (1) නන්දන වීරරත්න Read more >

    සාහිත්‍ය විමුක්තිය, සංඝයේ දේශපාලන බලය හා කුලවාදය (1) නන්දන වීරරත්න

    ශක්තික සත්කුමාර කෙටිකතාවක් ලියා ආගමකට අවමන් කිරීමේ චෝදනාව යටතේ ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේය. ඔහුට විරුද්ධව පොලීසියට පැමිනිලි කල භික්ෂුවගේ නම හා පංසල දන්නේ නම් ඔහු තම කුලයට අනුව පැවිදිව් සිටින නිකාය ද එහි ප්‍රාදේශීය කුලයද ඉදිරිපත් කර ඔහු තමාගේ ජීවින මාර්ගය උපයා ගන්නා ආගමේ මුල් ඉගැන්වීම් වලට විරුද්ධව ගෙන යන සමාජ විරෝධී හා ආගම […]

  • වියපත් වන ජනගහනය, පහළ ආර්ථික වර්ධන වේගය සහ වර්ධනයේ විකල්ප Read more >

    වියපත් වන ජනගහනය, පහළ ආර්ථික වර්ධන වේගය සහ වර්ධනයේ විකල්ප

    ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගනිමින් රාජ්‍ය අංශය තරබාරු වෙමින් සිටි තත්වයක් තුළ, විශ්‍රාම වශයෙන් ගෙවන්ට සිදුවන විශාල මූල්‍යමය බරක් ද රජයට දැන් දරා ගැනීමට තිබේ. ඊට අමතරව, […]

  • අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්! Read more >

    අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්!

    බ්‍රිතාන්‍යයේ ජීවත්වන පත්මිනී නිස්සාංග නම් අන්තවාදී අදහස දරන ශ්‍රී ලංකික කාන්තාවක් මුහුණු පොතෙහි දක්වන ලද වෛර ප්‍රකාශයක් හේතුකොට ගෙන පරීක්ෂනයකට මුහුණ දී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඇය සංක්‍රමණික විරෝධී පක්ෂයක් වන UKIP නමින් හැදින්වේ්න බ්‍රිතාන්‍ය නිදහසේ පක්ෂයේ Swale Borough හි පාලාත් පාලන ආයතන නියෝජිතවරියකි. එමෙන්ම ඇය ජානීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සිංහල අන්තවාදී […]

  • ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය Read more >

    ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

    මාධ්‍ය නිවේදනය /08 අප්‍රේල් 2019. පසුගිය අප්‍රෙල් 01දා ලේඛක ශස්තික සත්කුමාර පොල්ගහවෙළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාව ද අත්සන් කොට ඇති එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ රදවා තබන ලෙස ඉල්ලා සිටීම මානව හිමිකම් ප්‍රඥාප්තියක් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය හෙළා දකින අතර වහාම ඔහු […]

  • “යුද්ධය නම් නිමයි ඒත් සාමය තව දුරයි” – දේශාන් පෙරේරා. Read more >

    “යුද්ධය නම් නිමයි ඒත් සාමය තව දුරයි” – දේශාන් පෙරේරා.

    තිස් වසරක යුද්ධයක් නිම වී දශකයකයක කාලයක් ගෙවී ඇතත් නැවත මෙවැනි භයානක තත්වයක් මේ මහා පොළොව මත මින් මතුවට ඇති නොවනු බව සනාථ කරලීමට අපට නොහැකි වී තිබීම අභාග්‍යට කරුණකි. මෙහි ලා පුර්ණ වගකීම රජයකට ලඝු කර දැත් පිසදා ගැනීමට සර්ව ජන චන්ද බලය හිමි පුරවැසියන් වන අපට නොහැකි බව පසක් කරලීමට කැමැත්තෙමු. සැබෑ සංහිඳියාව […]

  • කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය (2) – ආචාර්ය තිලක් සියඹලාපිටිය Read more >

    කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය (2) – ආචාර්ය තිලක් සියඹලාපිටිය

    අපි ඇත්තෙන්ම ගෑස් බලාගාරයක් ගොඩනගන්නෙමු ද? ස්වාභාවික ගෑස් මිල ගණන් 2013 සිට අඩු විය. 2014 දී මේ ගැන සාධ්‍යතා අධ්‍යයනයක් කරන ලදි. ඒ අනුව. බලශක්ති පිළිබඳ සැලසුම් චක්‍රය තුළටත්, අනතුරුව 2017 දීර්ඝ කාලීන ජාතික බලශක්ති ජනනය පිළිබඳ සැලසුමටත් එය ඇතුළත් විය. ඒ අනුව, ගෑස් පර්යන්ත සහ ගෑස් බලාගාර ගොඩනැගීමට ආණ්ඩුව විවිධ පාර්ශ්ව සමග ‘සාකච්ඡා’ පටන්ගත්තේය. […]

  • ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය  – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා

    මෙම වසරේ අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ දිනවල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙන බැවින් 2015 ජනවාරි 08 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 වර්ෂයේ ජනවාරි 08 දා අවසන් වේ. ආණ්ඩුක්‍රම […]

  • රටේ ආරක්ෂාව මුවාවෙන් සිදු කළ උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ලය – සල්පිටියේ ධම්මදස්සි හිමි Read more >

    රටේ ආරක්ෂාව මුවාවෙන් සිදු කළ උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ලය – සල්පිටියේ ධම්මදස්සි හිමි

    මගේ හිතවත් එක්තරා නීතිඥ මහතෙක් දිනක් මට කතාවක් කීවේය. “අපේ හාමුදුරුවනේ…. අපේ රටේ ඉන්නේ වැඩි හරියක් බිංකුණ්ඩෝ” මට ඔහුගේ කතාව මට තේරුණේ නැත. නමුත් අපි කුඩා කාලයේ ගෙදර පිලිකන්නේ වැලි අතර වළවල් හාරාගෙන සිටින කුඩා බිංකුණ්ඩන් නැටවු ආකාරය මට මතක් විය. “බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ තෝත් නටාපිය උඩරට නැටුමක්- මාත් නටන්නම් උඩරට නැටුමක් බිං […]

  • කටුනායක (2011 මැයි) පොලිස් ප්‍රහාරය මානව හිමිකම් කෙළෙසීමක්; වන්දි ගෙවනු! – ශ්‍රේෂ්ඨාධිකරණය Read more >

    කටුනායක (2011 මැයි) පොලිස් ප්‍රහාරය මානව හිමිකම් කෙළෙසීමක්; වන්දි ගෙවනු! – ශ්‍රේෂ්ඨාධිකරණය

    ඇන්ටන් මාකස් විසිනි. පසුගිය ආණ්ඩුව විසින් 2011 වසරේ දී  ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ ඊනියා විශ්‍රාම වැටුප් ක්‍රමය පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල මංකොල්ල කෑමට කරන ලද සැලසුමක් ලෙස අප සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති තීන්දු කළ බැව් මාධ්‍ය ද දන්නා කරුණකි. යෝජිත එම විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතික‍්ෂේප කරමින් ඊට විරුද්ධව […]

  • ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය Read more >

    ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය

    ත්‍යාගලාභී ලේඛකයකු වන ශස්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක් නොව පළවීමට නියමිත ඔහුගේ කෙටි කතා සංග්‍රහයකට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංඝ සංවිධානයක් විසින් ඉල්ලීමක් ද කර […]

  • ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින් Read more >

    ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින්

    ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‘ලේඛක ශක්තික සත්කුමාර මහතා සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇති ආකාරය බරපතල ගැටළු මතු කරන්නක් බව අපට හැඟී යන බැවින් පොල්ගහවෙල පොලීසියේ මෙම ක්‍රියාවලිය පිලිබඳව ජාතික පොලිස් කොමිසමේ මැදිහත් වීම හරහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරණ මෙන් ඉල්ලා’ සිටියිග එම ලිපිය පහත පළවේ: දුමින්ද සම්පත් […]

  • පිරිසිදු ජල අයිතිය සහ චුන්නාකම් තාප විදුලි බලාගාරය පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුවෙහි වැදගත්කම – රවීන්ද්‍ර කාරියවසම් Read more >

    පිරිසිදු ජල අයිතිය සහ චුන්නාකම් තාප විදුලි බලාගාරය පිළිබඳ ඓතිහාසික නඩු තීන්දුවෙහි වැදගත්කම – රවීන්ද්‍ර කාරියවසම්

    ජායාරූපය: තාප බලාගාරයෙන් සිදුවන ජල දූෂණයට එරෙහිව උපවාසයක්. (2015) 2015/ 141/CSC ශේෂ්ඨාධිකරණ නඩුව ගොනු කලේ චුන්නාකම් ප්‍රදේශයේ චුන්නාකම් තාප විදුලි බලාගාරයෙන් නිකුත් කරන ලද අප තෙල් ( waste oil) පරිසරයට හා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමත්, පරිසරය දූෂණය වීමත් , කෘෂිකාර්මික හා සතුන්ට ඇතිවන බලපෑම නවත්වා ගැනීමට මෙම නඩුව […]

  • ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය- මංගල සමරවීර Read more >

    ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය- මංගල සමරවීර

    මීට සති කිහිපයකට පෙර පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සභාවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලර් මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එම ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ඇතැම් සාමාජිකයින් ඉදිරිපත් කළ විකෘති, සාවද්‍ය තොරතුරු මෙන්ම ඔවුන්ගේ ස්වයං ප්‍රමෝදය උපුටා දැක්වූ ප්‍රවෘත්ති වාර්තා දෙස පසුගිය දින […]

  • පශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් ‌සොයන අපේ කාලයේ පටාචාරාවෝ   –   සුලෝචනා රාජපක්ෂ Read more >

    පශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් ‌සොයන අපේ කාලයේ පටාචාරාවෝ – සුලෝචනා රාජපක්ෂ

    ඡායාරූපය: අතුරුදහන් කළ සිය දරුවන් ‌‌සොයා යන උතුරේ මවක් (c)s.dedhspriya. “අපි පොලිසියට ගියහම ඒගොල්ලෝ කියනවා පස්සේ තනියම ඇවිත් මාව හම්බුවෙන්න කියලා, ඔයාගේ ‘මහත්තයා ඉන්නවා කාටවත් නොකියා එන්න’ කියලා ඒගොල්ලෝ කියනවා. කියන්න, මට යන්න පුලුවන්ද?” – (CTF වාර්තාව, P 389) “මගේ සහෝදරයා අතුරුදහන් වුණා. ඒ ගැන සිත් තැවුලෙන් දුකෙන් ඉඳලා මගේ අම්මා මරණයට පත් වුණා. මගේ සහෝදරයා […]

  • කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය (1) – ආචාර්ය තිලක් සියඹලාපිටිය Read more >

    කඩාකප්පල්කාරීන්ගේ සැලසුම් ප්‍රකාරව කෙරෙන විදුලිබල ජනනය (1) – ආචාර්ය තිලක් සියඹලාපිටිය

    වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව, ඝාතනය කිරීමට ගත් තීන්දුවකි. යම් ව්‍යාපෘතියක් ඝාතනය කිරීමට ගත් තීන්දුවක් වුව, අඩු වශයෙන් අර්ධ වශයෙන්වත් වෙනත් ආකාරයකින් අර්ථවත් වීමට තිබුණි. ඒ, ගෑස් ආනයන පර්යන්තයක් සහ ගෑස් […]

  • සාමය, සංහිඳියාව යනු හුදෙක් ශ්වේත වර්ණ පරවියෙකු නොවේ! – දේශාන් පෙරේරා Read more >

    සාමය, සංහිඳියාව යනු හුදෙක් ශ්වේත වර්ණ පරවියෙකු නොවේ! – දේශාන් පෙරේරා

      සාමය දෙයාකාරයකට හදුන්වාදිය හැක. ඉන් එක් ආකාරයක් වන්නේ සාමය සමාජ ගුණදමක් ලෙස හඳුන්වාදීමයි. අප සිත් තුළ සාමය, අප හදවත් අතර  එකිනෙකා පිළිබඳ ඇතිවන සාමය මෙහි ලා ආකාර කීපයකි. සරලව ගෙනෙහැර දැක්වුවොත් විවිධ ජාතීන් අතර ඇතිවන සාමයයි. මෙතුළින් සැබෑ සාමය හෙවත් තිරසර සාමය ඇතිකර ගත හැකි වේ. සාමය හඳුන්වාදීමේ අනෙක් ආකාරය නම්, විවිධ වකවානු වලදී […]

  • සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක Read more >

    සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක

    නිර්මාණ අයිතිය සම්බන්ධයෙන් සංඝ මැදිහත් වීම එරෙහි වීම සියලු දෙනාගේ වගකීමකි. . මේ සිදුවීමේ දෛවෝපගත සිදුවීමක් වන්නේ මේ සංඝ ප්‍රහාරය සත්තිකට අත්වීමයි. යුද්ධය පැවති සමයේ රත්නශ්‍රී ආයු රක්ඛන්තු ආවඩා ලියනා සමයේ සත්තිකලා කැලනිය විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී කදවුරේ සාහිත්‍යවේදීන්ය. එවකදී රත්නශ්‍රීලාට කවියන් වූ සත්තිකය. ඒ සාහිත්‍ය නිසා නොව දෙදෙනාම යුද්ධය පක්ෂ නිසාය. යුද්ධයක් ඉදිරියේ සාහිත්‍ය සිටගත යුත්තේ […]

  • කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි.  – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ඡායාරූපය: Freemuse. නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රෙල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම අප්‍රසාදය පළ කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇති අන්දමට ශක්තික සත්කුමාර පොල්ගහවෙළ පොලිසිය මඟින් අත් […]

  • ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු! Read more >

    ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු!

    ශක්තික සත්කුමාර විසින් ලියා මුහුණු පොතේ පළකළ කෙටිකතාවක් හේතුවෙන්, භික්ෂූන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගෙන, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ ඇති වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් වරදක් සිදු කළැයි කියා ඔහු ලබන අප්‍රේල් 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ⏺ශක්තික යනු කවුද? – 2017 වසරේ ශක්තික සත්කුමාර ලියූ ‘වැලි’ කෙටි කතා […]

Back to Top