Sri Lanka Brief
International

International

  • සියවසේ සමුළුව: මහ පෙළහරේ සාරයක් තියේවි ද? – අමීන් ඉසදීන් Read more >

    සියවසේ සමුළුව: මහ පෙළහරේ සාරයක් තියේවි ද? – අමීන් ඉසදීන්

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උං අතර පසුගිය දා පැවති හමුව පිළිබඳ අදහස් දක්වන බොහෝ විචාරයකයන් කියා සිටියේ මේ නායකයන් දෙන්නාගේ ප්‍රදර්ශනය යථාර්ථයක් කර ගැනීම සඳහා දෙන්නාම එක සේ කටයුතු කළ යුතුව ඇති බවයි. උතුරු කොරියානු නායකයා, මේ විචාරකයන්ටත් ප්‍රතිචාරයක් වශයෙන් සලකාගෙන දෝ, මෙය හිතළුවක් හෝ විද්‍යා ප්‍රබන්ධනයක් හෝ නොවන […]

  • බලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා Read more >

    බලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා

    පින්තූරය: අතුරුදහන්කැරැවීම් නම්  SP Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි. අද මහත් කතාබහට ලක්ව ඇති ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනත’ ගැන පවතින ව්‍යකූලත්වය දෙස බලන විට, වර්තමාන ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය හෙවත් සැකකරුවෙකුව වෙනත් රටකට භාර දීම පිළිබඳ කාරණය, 1994 දී සම්මත කර ගත් ‘වධ හිංසා පනත’ තුළත් එයාකාරයෙන්ම ගැබ්ව ඇති බව කිව […]

  • රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා Read more >

    රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

    රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය හැකිය. ආගම හෝ වාර්ගිකත්වය වෙනුවෙන් විය හැකිය. ගැහැනුන් වෙනුවෙන් වුව විය හැකිය. දේවල් සිදුවන්නේ ඒ […]

Back to Top