Sri Lanka Brief
විවරණ

විවරණ

  • කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව Read more >

    කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

      ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ආණ්ඩුව වෙනස් විය. දැන් වීරවංශ මන්ත‍්‍රීවරයෙකි. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් […]

  • මහින්ද-මෛත‍්‍රී අසාර්ථකයි! මහින්ද අලූත් පක්‍ෂයකින් මහ මැතිවරණයට – වාසුදේව

    එළැඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව සන්ධානයකින් තරඟ වැදීම අනිවාර්ය බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්චා අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපතරයා සන්ධානයේම නව එකමුතුවකින් මීළඟ මැතිවරණයට තරඟ වදින බවද ඔහු කියා සිටි බව විමල් වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරයි. […]

  • වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය Read more >

    වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය

    වීන ඔත්තු සේවා ඒජන්තයින්ට රජයේ විරුද්ධවාදින් යැයි සැළකුණු පිරිස් නොදැනෙන පරිදි ඝාතනය කිරීම පිණිස සුවිශේෂ ඉදිකටු වර්ගයක් සියම් බටයක අධාරයෙන් ඉතා වේගයෙන් විදීමට පුහුණු කර තිබූ බව කියනු ලැබේ. ඇමෙරිකානු සිඅයිඒ ඔත්තුකරුවෝ නයි විශ විදින පිස්තෝල ද ආසනික් වස පෙවූ මුදු ද සිය විරුද්ධවාදීන් ඝාතනයට යොදා ගත්හ. රුසියානු රාජ්‍ය ඔත්තුකරුවෝ 2006 තරම් මෑතදීත් විකිරණ විස […]

  • 19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    1977ට පසු ශ්‍රී ල. නි. ප.ය සමරපු හොඳම මැයි දිනය සැමරුවේ 1994 මැයි පළමු වැනි දිනය. එදින මුළු කොළඹම නිල් පාටින් සරසා තිබුණි. මහජන ගංගාවක් ශ්‍රී ල. නි. ප. මැයි රැලියට ආහ. එකල බලයේ සිටි එ. ජා. ප. ආණ්ඩුව ප්‍රේමදාස ඝාතනයෙන් දුර්වල වී මැයි දිනයක් කළේ නැත. ඒ වෙනුවට එකල ජනාධිපති විජේතුංග මැයි දින සහන […]

  • මහින්දගේ වෛර දේශපාලනය සහ මෛත්‍රී ගේ දේශපාලන අනාගතය – ආවාර්ය කුමුදු කුසුම් කුමාර

    මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ […]

  • අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක් Read more >

    අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්

    (අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා – අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?) නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,. යහපාලකයනි! “වෙනස“ සිඳුවී දින 100කින් පසු මෙලෙස ලිපියක් ඔබ වෙත ලිවීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේ. ජනතාවගෙන් ඔබ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ඔබද ඔබගේ සහකරුවන්ද […]

  • මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම –  නිලන්ත ඉලංගමුව Read more >

    මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම – නිලන්ත ඉලංගමුව

    අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය. වශී බෝලය මෛත්‍රීගේ දෑස් වෙත ඉලක්ක කිරීමට අවස්ථා කිහිපයකදීම “රජුට” හැකි […]

  • රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ […]

  • සිරිසේන – රාජපක්ෂ සාකච්ජා: ජනාධිපති මාධ්‍ය අංශයෙන් මංඤං නිවේදනයක් – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේන – රාජපක්ෂ සාකච්ජා: ජනාධිපති මාධ්‍ය අංශයෙන් මංඤං නිවේදනයක් – සුනන්ද දේශප්‍රිය

    අද ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතර පැවැත්වෙන සාකජ්චාව ගැන ජනාධිපති මාධ්‍ය අංශය මංඤං නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අපට කියන්නේ මෙම සාකච්ජාව හරි අහිංසක එකක් බවය. එම නිවේදනයට අනුව සාකච්ජාව පැවැත්වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බවය. එහි නොකියැවෙන විශේෂ නොවන අරමුණු ද තිබෙන බව ඉන් කියැවෙයි. ඒවා මොනවාද? මෛත්‍රීපාල […]

  • හැංගිමුත්තන් නොකොට මෛත්‍රී  මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව Read more >

    හැංගිමුත්තන් නොකොට මෛත්‍රී මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව

    නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි […]

  • ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 06දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුjන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස යැයි ඔහුගේම පක්ෂයේ ප්‍රකාශකයා වන ඩිලාන් පෙරේරා කියමින් යයි. මෛත්‍රීපාල සිරසේන පසුගිය ජනවාරි 08 දා තරඟ වැදුනේ මහින්ද රාජපක්ෂ සමඟය. ඔහු රටට කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ භිෂණය සහ දූෂනය තුරන් කිරීමට බවය. රාජපක්ෂ එංගලන්තයෙන් ගෙනැවිත් දුන් අශ්වයින්, […]

  • ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ Read more >

    ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ

    බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත් එහි ඇති ජනවාර්ගික වර්ණ තීරු ඉවත් කළ යුතු බවත් ය. ඊට උදාහරණයක් දෙමින් ඥාණසාර කියා ඇත්තේ එලෙස ජන වාර්ගික ප්‍රජාවන් සඳහා වෙනම තීරු ඇති කල […]

  • 19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    මෛත්‍රී – රනිල් ආන්ඩුවේ 19වන සංසෝධනය සහාය නොදෙන බවට කටමැත දොඩවමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රී ‘වහලුන්’ කණ්ඩායමට පසුගිය 29දා ඊට විරුද්ධ වීමට ධෛර්‍යක් නැතිව ගියේ ය. ඒ වනාහී මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලනය දුටු මාහැඟි ජයග්‍රහණයක අමිල මොහොතකි. 19වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමේ ඇත්ත ජයග්‍රහණය රඳා පවතින්නේ එය ලද වැඩි ජන්ද ප්‍රමාණයෙහි නොව ඊට විරුද්ධව […]

  • රාජපක්ෂ නෂ්ඨාවශේෂ සහ ජර්මනියේ නාසි පරාජය – රංජිත් හේනායකආරච්චි

    සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති. මුළු සීතකාලයම අහස් තලය වසාගෙන බැඳ තිබූ අලුපාට වියන් තැනින් තැන හිමිහිට ඈත් මෑත් කළ හිරු කිරණ එතුලින් එබී බලා පොලොව මත ගුලි ගැසී ඇති සීතලට විහිළු කරති. සිසිර සමයේදී සීතලට […]

  • විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා

    ( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි පළ කැරෙන්නේ අන්ත ජාතිවාදය දැන් අසරණ වි ඇති සැටි ඉන් පෙනෙන නිසා ය) මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු […]

  • නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව Read more >

    නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව

    මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික […]

  • 19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ  ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය Read more >

    19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය

    සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය.  හොඳින් නිමාව දකිනු ඇතැයි කිව හැක්කේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා වන පාර්ලිමෙන්තු විවාදය අද (27) දිනයේ ආරම්භ වන නිසා ය. එය සම්මත කර ගැනීමෙන් පසු 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය […]

  • රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමය – අශෝක අභයගුණවර්ධන

    පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීමයි. ඒ මනාප ක්‍රමය හොර තක්කඩින්ට වාසි සහගත නිසාය. හොඳ අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද ව්‍යාපාර කළ නොහැකිය. එම නිසා මනාප ක්‍රමය ජනතාව හා සමාජය පිරිහීමට මඟකි. එමෙන්ම දැනට […]

  • තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි – විජයානන්ද ජයවීර Read more >

    තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි – විජයානන්ද ජයවීර

    තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම් අවධානයට ලක් වී ඇති බවක් නොපෙනේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීම පිණිස කෙතරම් හොඳ පනතක් කෙටුම්පත් කළද තොරතුරු ලබාගැනීමේ අයිතිය නිර්ණය කෙරෙන […]

  • රාජපක්ෂ රෙජීමයෙන් පෝෂණය වූ නන්නත්තාර ධනපති පංතිය සහ 19 සංසෝධනය – කුමුදු කුසුම් කුමාර

    19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! – යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය […]

  • යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

    යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය […]

  • පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි Read more >

    පාර්ලිමේන්තුවේ හොරු නොඅල්ලනු උපවාසය! – රංජිත් හේනායකආරච්චි

    රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ  ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනතා දේපළ සොරා කා […]

  • දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු   ඔයාමඩුව අද සොහොන් බිමක්! Read more >

    දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

    18 වැනි දැයට කිරුළ පැවැත්වීමට ඊට පෙළ ගැසුණු දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් කැසපට කවද්දී දින සීයේ වැඩසටහන යටතේ රටට ජනතාවට, රුපියලක්‌ නොවටිනා නමුත් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ වැයකළ දැයට කිරුළ වැඩසටහන මෛත්‍රි පාලනයෙන් අහෝසි කර දැම්මේය. මේ යහපාලනයේ ආරම්භයයි. කිසියම් ප්‍රදේශයක සේවය කරන මාධ්‍යවේදීන් යනු පත්‍රයකට වාර්තාවක්‌ ලියන වාර්තාකරුවකු පමණක්‌ නොවේ. ප්‍රදේශයේ […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි – රංජිත් හේනායකආරච්චි

    ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා දැමූ පසු ඔවුන් ඕනෑම විනාශයක් රටට, සමාජයට කර හෝ නැවත බලය අත්පත් කර ගැනීමට මාන බලති. ඔවුන් බොහෝ විට ඒ සදහා පාවිච්චි කරනුයේ […]

  • රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? –  නිලන්ත ඉලංගමුව Read more >

    රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට […]

  • 19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ප්‍රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ – ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982 ජනාධිපතිවරණය රටට පිළිලයක් බඳු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ -ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, 1988 ජනාධිපතිවරණය ,1989 මහ මැතිවරණය විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කෙරේ. – පොදු […]

  • 19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ […]

  • අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල

    ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන “සත්‍යාගාරය” වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි. කිසිදු […]

  • ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි

    ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් […]

  • මහින්ද උරුමය  රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද උරුමය රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි

    මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයක මිනීමරුවන්, අපරාධකරුවන් සහ දූෂකයන් මැති ඇමති මණ්ඩලවලට ගෙන ඒම සඳහා තම පක්ෂ නාමලේඛණ වලට ඇතුලත් කර […]

Back to Top