Sri Lanka Brief
විවරණ

විවරණ

  • චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය – සුනිල් ජයසේකර Read more >

    චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය – සුනිල් ජයසේකර

    පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබඳව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය […]

  • යුක්තිය ධර්මය ඉල්ලා පෝලිමේ යාමට වීම Read more >

    යුක්තිය ධර්මය ඉල්ලා පෝලිමේ යාමට වීම

    ශ්‍රී ලංකාවේ ජීවත් වෙන කවුරුත්, නැතහොත් ශ්‍රී ලංකාව ගැන ඈතින් හෝ දන්නා කවුරුත්, ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව දනිති. එහෙත් එය මොන තරම් හදිසි සහ අත්‍යාවශ්‍ය කාරණයක් ද යන්න, සමහර විට කෙනෙකු විමතියට පත් කරවන තරම් බරපතල විය හැකිය. මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කොට ඇති අධිකරණ අමාත්‍යාංශ දත්තවලට අනුව, 2016 සැප්තැම්බර් මාසය වන […]

  • ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ කුමක්ද? – සුනිල් ජයසේකර Read more >

    ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ කුමක්ද? – සුනිල් ජයසේකර

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලයට අදාළ නිශ්චිත කාලවකවානුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ. එය සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති විශේෂ බලතල යටතේ ය. එය මේ රටේ ඇතැම් පුද්ගලයන් අතර වැරදි අදහසක් ඇතිකර ගැනීමට හේතුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර එම වැරදි අවබෝධය නිසා පදනමක් නැති උපකල්පන, අදහස් […]

  • බැඳුම්කර කොමිසමේ වාර්තාව: දේශපාලඥයන්ට යස පාඩමක් Read more >

    බැඳුම්කර කොමිසමේ වාර්තාව: දේශපාලඥයන්ට යස පාඩමක්

    මෙම කාටූනය වැරදියැයි පෙනවීමට සිරිසේන සමත්වනු ඇත්ද? හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා සිදුව ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනු ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ […]

  • ගැලවුම්කරුවකු එනතුරු බලා සිටින අපට මෙහෙම වුණේ ඇයි?  – සංජීව ප්‍රනාන්දු Read more >

    ගැලවුම්කරුවකු එනතුරු බලා සිටින අපට මෙහෙම වුණේ ඇයි? – සංජීව ප්‍රනාන්දු

    රටට ජාතික නායකත්වයක් සොයන ශ්‍රී ලංකාවේ සනාතන ගවේෂණය තවම නිමා වී නැත. මෑතක සිට එම සෙවිල්ල එපා වන තත්වයටත් පත්ව තිබේ. ලී ක්වාන් යූ කෙනෙකු හෝ ෆිදෙල් කැස්ත්‍රෝ වැන්නෙකු වීමට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා අවසානයේදී මාකෝස්ලා හෝ නජීබ්ලා වී තිබේ. අපේ අසල්වැසි ඉන්දියාවේ බිහි වූ මහත්මා ගාන්ධිලා සහ ජවහර්ලාල් නේරුලා අප තුළ දනවන්නේ මාත්සර්යකි. හැම […]

  • නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම — ලංකා ඊ නිව්ස් තහනම ගැන Read more >

    නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම — ලංකා ඊ නිව්ස් තහනම ගැන

    ලංකා ඊ නිව්ස්, මාධ්‍යය භාවිතයේදී තම බස හැසිරවීම ගැන බොහෝ දෙනෙකු දොස් කියති. නමුත්, කතුවරයෙකු ලෙස එලෙස තම බස හැසිරවීම ගැන එහි කතුවරයා වන සඳරුවන් සේනාධීර මහතා වගකීම භාර ගන්නේය. තම නිෂ්පාදනය ගැන තමන් වග කියන්නේ නම්, සහ එය වෙනුවෙන් පෙනී සිටින්නේ නම්; එය ඉතාම වැදගත් පිහිටීමක ප්‍රකාශනයකි. කතුවැකිය/ ශ්‍රී ලංකා ගාර්ඩියන්. ලංකා ඊ නිව්ස් […]

  • රුසියානු තේ තහනම: මහ බලවතුන් සමග යාප්පුවෙන් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව – රංග ජයසූරිය Read more >

    රුසියානු තේ තහනම: මහ බලවතුන් සමග යාප්පුවෙන් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව – රංග ජයසූරිය

    ජායාරූපය: පූටින් රුසියානු අධිපත්‍යවාදය පතුරුවන සාර් කෙනෙකි. සති දෙකකට පෙර, ලංකාවෙන් අපනයනය කළ තේ තොගයක එක කුරුමිණියෙකු සිටියේය යන හේතුව දක්වා රුසියාව ලංකාවේ තේ එරටට ආනයනය කිරීම තහනම් කෙළේය. රුසියාව එසේ කෙළේ, ඒ වන විට රුසියාවෙන් ලංකාවට ආනයනය කෙරෙමින් පැවති ඇස්බැස්ටොස් වර්ග තහනම් කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබීමට එකටෙක කිරීමක් වශයෙන් විය හැකි බවට […]

  • නත්තල් ආවර්ජනාවක්: යේසුස්  වහන්සේගේ උත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය – රුකී ප්‍රනාන්දු Read more >

    නත්තල් ආවර්ජනාවක්: යේසුස් වහන්සේගේ උත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය – රුකී ප්‍රනාන්දු

    නත්තල යනු, තරුණ අවිවාහක මවක් වූ මේරි, ගව ගාලකදී යේසුස් නැමැති සරණාගත දරුවකු වැදීම පිළිබඳ කතාවකි. මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය වන්නේ, මේරිගේ පෙම්වතා වූ ජෝසප් ය. ඔහු, තමාගේ නොවන දරුවකු වැදීමට ඈ ගෙන තිබූ තීරණයට සහාය පෑවේය. මේ දරු උපත වසර 2000 කට වැඩි කාලයක් තිස්සේ සැමරෙණ තරමට ප්‍රසිද්ධ විය. එහෙත් එය නිමිති කරගෙන, […]

  • අලි ඇතුන්ට වෙනුවට දෘෂ්ටිවාදයන්ට වෙඩිතැබීම – ධනුශ්ක සිල්වා Read more >

    අලි ඇතුන්ට වෙනුවට දෘෂ්ටිවාදයන්ට වෙඩිතැබීම – ධනුශ්ක සිල්වා

    ජායාරූපය: මෑතදී ලෝකයේ හමුවූ විශාලතම ඇතා වූ සාටාඕ (Satao)  මරා දැමූ නයිජර් දඩයක්කරුවන් එම වරද සාධාරණීකරණය කළේය. ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ එතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ එතිහාසික හා සංස්කෘතික වැනි සෙරමොනික කරුණුත් එක්ක මේ සතුන් ගැටගැසීම ඒකට හේතුවක් වෙනව. ඒ නිසා […]

  • හොර දොස්තරලා තහනම් කිරීම ප්‍රමාණවත්ද? Read more >

    හොර දොස්තරලා තහනම් කිරීම ප්‍රමාණවත්ද?

    මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට ඇති ඔහු ඔවුන් සියල්ලන් මේ ක්ෂේත්‍රය තුළින් පළවා හරින බවට සපථ කරයි. කෙසේ වෙතත්, මෙතරම් හොර දොස්තරවරුන් සංඛ්‍යාවක් රටේ සිටීමෙන් පෙනී යන්නේ, රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් […]

  • උපත්පාලන කොපු , ඒච්අයිවී සහ සංස්කෘතිය-  ‍‍සුනිල් ජයසේකර Read more >

    උපත්පාලන කොපු , ඒච්අයිවී සහ සංස්කෘතිය- ‍‍සුනිල් ජයසේකර

    මේ රටේ දැනුවත් පුරවැසියන් තමන්ගේ ණැන පමණින් මෙන්ම හදවතට ද යොමුව විමසා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් නූතන දියුණුවට සාපේක්ෂව රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරිගාමී වී තිබේද යන්නය. අතීතයට සාපේක්ෂව අප බොහෝ කරුණු වලට අදාළව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන සිටිය හැකිමුත් සමාජයේ මුල් බැසගෙන ඇති පසුගාමීත්වය හා සමාජයක් ලෙස අප වෙලාගෙන ඇති කුහකත්වය තුළ […]

  • සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක් Read more >

    සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක්

    සරත් ද අල්විස් විසිනි. වීරයා සහ ප්‍රතිවීරයා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සහ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ඔවුනොවුන්ගේ ලෝක දැක්මෙන් එකිනෙකාගෙන් වෙනස් වෙති. ඒ වෙනස්කම් කෙතෙක් බරපතලද යත්, ඒවා අතර සැසඳීමක් කිරීමට ගන්නා ප්‍රයත්නයම සපුරා දේවාපහාසයක් වනු නියති. හරියට, මහත්මා කෙනෙකු වූ ගාන්ධි සමග මූලධර්මවාදියෙකු වු බින් ලාඩෙන්ව සැසඳීමට යාමේ මිසදිටු කම වැන්න. ජනාධිපති සිරිසේන සහ මැදගොඩ අභයතිස්ස […]

  • අලි ගැටලුවට ගතයුතු විසදුම – සුනිල් ජයසේකර Read more >

    අලි ගැටලුවට ගතයුතු විසදුම – සුනිල් ජයසේකර

    ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව මේ දිනවල රට තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමෙන් පසු එක්තරා පිරිසක් එම සත්වයාගේ දළ යුගලය විකිණීම සඳහා උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක දී අත්අඩංගුවට පත්වීමත් සමග ඇතිවූ ආන්දෝලනය මේ වනවිටත් සමහන් වී නැත. තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා හා තනි දලයා නමින් ප්‍රසිද්ධියට […]

  • ශ්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය දෙස  බෞද්ධ දේශපාලනික චින්තනය ඔස්සේ හැරී බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය දෙස බෞද්ධ දේශපාලනික චින්තනය ඔස්සේ හැරී බැලීමක්

    ජෙරෝම් කුරේ විසිනි. දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ සහ ඈත පෙරදිග ආසියාවේ බුද්ධාගම තුළ, එය ආගමක් (ඇදහීමක්) වශයෙන් ගත්තත්, දර්ශනයක් වශයෙන් ගත්තත්, වසර දෙදහස් පන්සීයකට ආසන්න කාලයක් තිස්සේ, බෞද්ධ දේශපාලනික චින්තනයක් තිබී ඇත. ක්‍රිස්තියානිය, ඉස්ලාම්, යුදෙව් සහ හින්දු ආගම්වලට මෙන්ම බුද්ධාගමටත්, දේශපාලනික ක්ෂේත්‍රය තුළ භූමිකාවක් හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් අනන්‍යතා දේශපාලනය තුළ, බුද්ධාගම තවමත් එම […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය. Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය.

    කාටූනය අද දෙරණ අනුග්‍රහයෙනි. දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය යුත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, සෑම වසරකම අල්ලස් වශයෙන් ලෝකය පුරා වැය කෙරෙන මුදල ඩොලර් ටි්‍රලියනයකි. එසේම, වාර්ෂිකව […]

  • ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද?  රීතිය ද? Read more >

    ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද? රීතිය ද?

    ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ගමනක් යාමට සකස් කර ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ය යන්න පැහැදිළි ය. එහෙත් එය ඇස් මානයේ පෙනෙන්ට ඇති තරම් ලේසිපාසු කාරියක් නොවේ. මන්ද යත්, මොන අරුතකින් ගත්තත්, ගෝඨාභය ඇමරිකානු […]

  • එල්.ටී.ටී.ඊ ය ට අභියෝග කරන දුම්රිය වෘත්තීය සමිති – සුනිල් ජයසේකර Read more >

    එල්.ටී.ටී.ඊ ය ට අභියෝග කරන දුම්රිය වෘත්තීය සමිති – සුනිල් ජයසේකර

    2009 අප්‍රේල් හා මැයි යන මාස වලදී එල්.ටී.ටී.ඊ සංවිධානය හැසිරුණු ආකාරය පිළිබඳව ඔබ තුළ මතකයක් තිබේ ද?. ඒ වනවිට ඔවුන් සිටියේ මුල්ලෙවයික්කාල් ප්‍රදේශයේ කුඩා බිම් තීරුවකට කොටුවෙමින් ය. ඒ අතර ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක දෙමළ ජනතාව ද අතිවිශාල සංඛ්‍යාවක් විය. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය තම හැසිරීම තුළින් ප්‍රදර්ශනය කරන ලද්දේ එම අහිංසක සිවිල් ජනතාවගේ ආරක්ෂාව […]

  • රාජපක්ෂවරු කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද? – සුනිල් ජයසේකර Read more >

    රාජපක්ෂවරු කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද? – සුනිල් ජයසේකර

      සමස්ත ආපදා තත්ත්වයන් හේතුවෙන් බරපතළම හානිය සිදු වූයේ මේ රටේ කෘෂිකර්මාන්තයටය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් 35%කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් වගා කිරීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයට අදාළව සලකා බැලීමේ දී එය සැලකෙන්නේ පසුගිය වසර 30ක කාලසීමාව තුළ දක්නට ලැබුණු අඩුම වගා ප්‍රතිශතය ලෙසය. ඊට අමතරව පසුගිය මහ කන්නයේ […]

  • උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය Read more >

    උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

    ධනුශ්ක සිල්වා විසිනි. 2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යාතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශ්‍රී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ තබන ප්‍රධාන පොරොන්දු තුනෙන් එකක් නම් දේශපාලන පක්ෂ, පසමිතුරුකම්, මතවාදීමය වෙනස්කම්වලට නායකත්වය දෙමින් ඒ සියල්ල අභිභවා යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් […]

  • උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට දැක්වූ  ප්‍රතිවිරෝධය ස්ථානගතවූ  තැන Read more >

    උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට දැක්වූ ප්‍රතිවිරෝධය ස්ථානගතවූ  තැන

    ජායාරූපය: ජාතික කොඩිය ©s.deshapriya. ධනුෂ්ක සිල්වා විසිනි. ජාතික කොඩිය භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපති බලය යන රාජ්‍ය යේ අංග හතරේ සංකේතාත්මක නිරූපනයකි. එම රාජ්‍යට තදානුබද්ධ සංස්කෘතිකඓතිහාසික ගතිකයන්, ජනතා විශ්වාස හා ආගමික ඇදහීම් අඩුවැඩි වශයෙන් සංකේතාත්මකව නියෝජනය කිරීමට එම රටවල ජාතික ධජයන් විසින් අවකාශයක් ලබා දෙයි. ඉංදීය ජාතික කොඩියේ වර්ණ පෙළගැස්ම හා අශෝක චක්‍රය එරට ජන […]

  • ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර Read more >

    ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර

    යහපාලනය පිළිබඳව අපේක්ෂාවන් දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අභියාචනාධිකරණය මගින් ලබාදී තිබූ මුල් නඩු තීන්දුව, එකී මැතිවරණයට අදාළව ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සිදුකළ සාකච්ඡා වට කිහිපය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට […]

  • කලාවට හරස්‌ වන දේශපාලන අන්තවාදය – දීපිකා පදුකෝන්ගේ හිසට ඉන්දියානු රුපියල් කෝටි 100ක්‌ Read more >

    කලාවට හරස්‌ වන දේශපාලන අන්තවාදය – දීපිකා පදුකෝන්ගේ හිසට ඉන්දියානු රුපියල් කෝටි 100ක්‌

    ජායාරූපය: පද්මාවතී සිනමා පටයෙහි දීපිකා පදුකෝන්. ගාමිණී සුමනසේකර. බොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනකුට ඉන්දියානු රුපියල් කෝටි සියයක්‌ (මෙම මුදල කෝටි 10 ක්‌ ලෙස ද සඳහන් වී ඇත.) පිරිනමන බවට කරන ලද නිවේදනයක්‌ නිසා ඉන්දියාව පමණක්‌ නොව ජගත් සිනමා ක්‌ෂේත්‍රයම ඉමහත් කැලඹීමකට පත්ව තිබේ. දීපිකාගේ හිසට මෙබඳු වන්දියක්‌ ගෙවීමට සිදුව තිබෙන්නේ […]

  • ප්‍රංශයේ ලැජ්ජාව ලංකාවට ආඩම්බරයක් ද? සුනිල් ජයසේකර Read more >

    ප්‍රංශයේ ලැජ්ජාව ලංකාවට ආඩම්බරයක් ද? සුනිල් ජයසේකර

    ජායාරූපය: Christopher Thomond.  කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ මේ මස 25 වන දිනට ය. එනම් මීට දින කිහිපයකට පෙරය. එම දිනය සැලකිල්ලට ගනිමින් ලෝක මට්ටමේ නායකයෙක් සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තර වශයෙන් ද මහත් අවධානයකට යොමුවී තිබේ. ඒ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසිනි. එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන කාන්තාවක් සෑම […]

  • රාජපක්ෂ සමඟ හවුල්වීම: “මේ සරම ඇදගෙන මට ඒක කරන්න පුලුවන් දැයි සිරිසේන කියයි Read more >

    රාජපක්ෂ සමඟ හවුල්වීම: “මේ සරම ඇදගෙන මට ඒක කරන්න පුලුවන් දැයි සිරිසේන කියයි

    පිට පිටම දෙවැනි සතියටත් සභාග රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්, ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා පැවැත්වින.මෙවර එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගීව සිටියෝ ය. අගමැති වික්‍රමසිංහ සමග සිංගප්පූරුවේ සංචාරයක නියැළී සිටි සමරවික්‍රම […]

  • නයෝමිගේ පච්චය, භික්ෂුවකගේ මතුගම මස්කඩය සහ සදාචාරය – සුනිල් ජයසේකර Read more >

    නයෝමිගේ පච්චය, භික්ෂුවකගේ මතුගම මස්කඩය සහ සදාචාරය – සුනිල් ජයසේකර

    ජායාරූපය: පච්ච කෙටූ භික්ෂුවක්. ඕනෑම රටකට අදාළව බලාත්මක නීති තිබේ. නීතියේ ප්‍රබවය හෙවත් නීති පනවන්නන් වෙනස් වියහැකි වුවත් රටක බලාත්මක වන නීතිය තුළ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා කරුණු කිහිපයක් තිබේ. රාජ්‍යයේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව, ජනසමාජයේ පැවැත්ම හා පුරවැසියාගේ අයිතිවාසිකම් හා නිදහස ද ඇතුළුව මනුෂ්‍ය අයිතිවාසිකම් එහිදී මූලික වශයෙන් අවධානයට යොමුකරයි. ඒ අනුව රටක ජීවත් වන […]

  • ලංකා ඊ නිව්ස් වාරණය කළ ජනාධිපති සිරිසේන වෙත විවෘත ලිපියක්; අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.- පෝද්දල ජයන්ත Read more >

    ලංකා ඊ නිව්ස් වාරණය කළ ජනාධිපති සිරිසේන වෙත විවෘත ලිපියක්; අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.- පෝද්දල ජයන්ත

    ලංකා ඊ නිව්ස් වාරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන වෙත ලිපිියක් යවන පොද්දල ජයන්ත ‘ තමන්ට විරුද්ධ වූවන්  රාජපක්ෂලා සුදුවෑන් වලින් පැහැර ගෙන  වගකීමක් බාර නොගත්තා සේ මේ වාරණය ගැනද කිසිවෙකු වගකීමක් ගන්නේ ද නැත. එබැවින් මේ සිදුවීම රටේ ජනමාධ්‍ය නිදහසෙහි ලා බරපතල යඅ‘ යැයි අවධාරණය කරයි. ඔහු මෙසේ ද කියයි. ‘ජනමාධ්‍ය යනු හතරවැනි රාජ්‍යයයි. ඒ විධායකයේත්, […]

  • විජේවීර පරාජය වුයේ ඇයි? Read more >

    විජේවීර පරාජය වුයේ ඇයි?

    ප්‍රේමලාල් බර්ටි රණවීරගේ විසිනි. රෝහණ විජේවීර මහතා මා පළමුවෙන් දුටුවේ 1971 පෙබරවාරි මස අග දිනකදීය . ඒ හයිඩ් පිටියේ ජවිපෙ රැළියේදීය. 71 කැරැල්ලට පෙර ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය විය යුතුය . රැළියට පැමිණි පිරිසගෙන් හයිඩ් පිටිය මුලුමනිනුත් අවට මාවත් යම් තරමිකිනුත් පිරි තිබිණි . බහුතරය තරුණ තරුණියෝ වුහ. හවස හතර වන විට ඇරඹුණු රැස්වීම […]

  • පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභාවල පැටිකිරිය මෙන්න Read more >

    පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභාවල පැටිකිරිය මෙන්න

    ජායාරූපය: වසර හතරකට පෙර කොටුව දුම්රිය ස්ථානයේදී පොලිස් ප‍්‍රහාරයකට ලක්වු දුමින්ද හපුආරච්චි මහතාටද තවම සාධාරණයක් ඉටුවි නැත. තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ. දෙනෝ දාහක් බලා සිටිය දී පාසල් යන තම දියණිය ඉදිරිපිට මහ පාර මැද පියකුට පොලිසියෙන් පහර කෑමට සිදුවුව හොත් එම පියාට සහ දියණියට ඇති වන හැඟීම කෙබඳු වේදැයි අමුතුවෙන් කිව යුතු නැත.  […]

  • මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා නැහැ – ජනපති සිරිසේන ( සම්පූර්ණ කතාව) Read more >

    මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා නැහැ – ජනපති සිරිසේන ( සම්පූර්ණ කතාව)

    ශ‍්‍රී ලංකා යුද හමුදාව වැනි වසර 68 ක දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන, ඒවගේම ලෝකයේ ප‍්‍රබල ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග සටන් කර ඔවුන් පරාජයට පත් කර අත්දැකීම් ලබා ඇති ඔබේත් මගේත් මාතෘභූමියට ගෞරවය කරන, ආදරය කරන, හිසනමන විශිෂ්ට යුද හමුදාවක සාමාජිකයින් වන ඔබ සියලුදෙනා ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අද ඔබත් මමත් යුද හමුදාව වශයෙන් […]

  • ජනපති සිරිසේන, ඔබ යන්නේත් මාධ්‍ය මර්දන රාජපක්ෂ අඩිපාරේද? – තරුණ ජනමාධ්‍යවේදියෝ අසති. Read more >

    ජනපති සිරිසේන, ඔබ යන්නේත් මාධ්‍ය මර්දන රාජපක්ෂ අඩිපාරේද? – තරුණ ජනමාධ්‍යවේදියෝ අසති.

    ලංකා ඊ නිව්ස් තහනම ගැන ජනාධිපති සිරිසේන වෙත දීර්ඝ ගිලියක් යවමින් රාජපක්ෂ  සමයෙහි සිදුවූ මාධ්‍ය මර්දනය සිහගන්වන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය  අවසානයේ මෙසේ සඳහන ්කරයි ‘ලංකා ඊ නිවුස් බෙව් අඩවියට පිවිසීම නතර කිරීමෙන් යලිත් පෙන්නුම් කරන්නේ වත්මන් රජයද පැවැති රජය ගිය අඩිපාරේ යෑම ආරම්භ කර ඇති බවයි.    මේ වන විට ඔබේ ධූර කාලයෙන් අඩක්ම අවසන් […]

Back to Top