Sri Lanka Brief
පුවත්මහා පරිමාණ දූෂණ විභාග පනත කුමක්ද කෙසේද යත් – ජයම්පතී වික්‍රමරත්න

මහා පරිමාණ දූෂණ විභාග පනත කුමක්ද කෙසේද යත් – ජයම්පතී වික්‍රමරත්න

by

බරපතල නඩු විසදීම පිනිස පසුගියදා සම්මත වූ විිශේෂ පනත සම්බන්ධයෙන්  ඇත්ත කුමක්දයි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මංත්‍රී ජයම්පතී වික්‍රමරත්න මහතා කරන පැහැදිළි කිරිමක් පහත වීඩියෝවෙන් අසන්න.

1979 වන තුරු එවැනි ක්‍රමයක් පැවැති බවත් ඉන් පසුව නඩු පමාවිම ඇරඹුණ බවත් මෙම වීඩියෝවෙහි ඔහු පැහැදිළිි කරයි.

Back to Top